රුසියානු_හෙලිකොප්ටර්

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
රුසියානු_හෙලිකොප්ටර්

18700241_1482294388501309_4411834394602541588_n.jpg

අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට ආධාර රැගෙන ගිය ගුවන් හමුදාවට අයත් එම් අයි 17. වර්ගයේ හෙලිකොප්ටර් යානයක් ගාල්ල බද්දේගම ප්‍රදේශයට කඩාගෙන වැටුනා. පසුගිය රජයේ සිද්ද උන යම් අයතා ගනු දෙනු නිසා මෙය සිද්ද උන බව ඇත්තක් උනත් තවදුරටත් එකිනෙකට ඇඟිල්ල දිගුකරමින් වගකීම පැටවීම නිෂ්පල ක්‍රියාවක්.

killing machines

දැන්වත් රුසියාවෙන් ගුවන් යානා සහ හෙලිකොප්ටර් ආනයනය නවත්වමු. ලෝක ඉතිහාසයේ සිට අද දක්වා අනතුරුවලට භාජනය වූ ගුවන් යාන අතරින් වැඩි ප්‍රතිශතයක් ගන්නේ රුසියාවේ නිෂ්පාදිත යානා. බොහෝවිට මෙම යනවල තවම භාවිතා කරන්නේ යල් පැනගිය තාක්ෂණයක්. මෙවැනි යනවා වල විශ්වසනිතාවය ගොඩක් පහල මට්ටමක තියෙන්නේ.

ලංකාවේ විනාශ උන ගුවන් යානාවලින් වැඩි ප්‍රතිශතයක් ගන්නෙත් මේ රුසියානු ගුවන් යානා.
 
Last edited:

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මේ පයි-ලට් ද බන් හෙල්මට්1ක් අතෙ එල්ලන් ඉන්නේ ?
     
    kasuncs

    Well-known member
  • May 21, 2007
    3,590
    271
    83
    killing machines

    දැන්වත් රුසියාවෙන් ගුවන් යානා සහ හෙලිකොප්ටර් ආනයනය නවත්වමු.
    [/SIZE]

    OK. Lets buy from China and India.
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    18700241_1482294388501309_4411834394602541588_n.jpg

    අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට ආධාර රැගෙන ගිය ගුවන් හමුදාවට අයත් එම් අයි 17. වර්ගයේ හෙලිකොප්ටර් යානයක් ගාල්ල බද්දේගම ප්‍රදේශයට කඩාගෙන වැටුනා. පසුගිය රජයේ සිද්ද උන යම් අයතා ගනු දෙනු නිසා මෙය සිද්ද උන බව ඇත්තක් උනත් තවදුරටත් එකිනෙකට ඇඟිල්ල දිගුකරමින් වගකීම පැටවීම නිෂ්පල ක්‍රියාවක්.

    killing machines

    දැන්වත් රුසියාවෙන් ගුවන් යානා සහ හෙලිකොප්ටර් ආනයනය නවත්වමු. ලෝක ඉතිහාසයේ සිට අද දක්වා අනතුරුවලට භාජනය වූ ගුවන් යාන අතරින් වැඩි ප්‍රතිශතයක් ගන්නේ රුසියාවේ නිෂ්පාදිත යානා. බොහෝවිට මෙම යනවල තවම භාවිතා කරන්නේ යල් පැනගිය තාක්ෂණයක්. මෙවැනි යනවා වල විශ්වසනිතාවය ගොඩක් පහල මට්ටමක තියෙන්නේ.

    ලංකාවේ විනාශ උන ගුවන් යානාවලින් වැඩි ප්‍රතිශතයක් ගන්නෙත් මේ රුසියානු ගුවන් යානා.

    Kada watena hutawal hadanawa num yuri gungarin melahakata marila ne oi :lol:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔකා බීලා ඉන්නේ උදේම.. බූත කියවන්නේ.. චයිනීස් උන් හදන හෙලි කොප්ටර්.. ඊට වඩා හොදා අර ඉස්සර ඉන්දියන් උන් වීදුරුබොලෙකට ගැල්වනයිස් බට දෙකක් වැල්ඩින් තියලා හදපුවා.
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    Mr.HItan padinne koi Model ekada ban? eka nam hoda ekak wenna athi...

    Bell & MI models are the most reliable helicopters in the world. Mada thread ekak ban hehe

    answer for your q - Must Be Bell 412 ( made in USA)

    BELL
    Expensive
    Very Comfortable - Reason Presidents choice:P
    Reliable
    Nice design
    High maintain cost

    MI
    Cheap
    Not very comfortable
    Reliable
    Easy to Buy
    low maintain cost
     
    Last edited:
    • Like
    Reactions: C h o p p e

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland

    killing machines

    දැන්වත් රුසියාවෙන් ගුවන් යානා සහ හෙලිකොප්ටර් ආනයනය නවත්වමු. ලෝක ඉතිහාසයේ සිට අද දක්වා අනතුරුවලට භාජනය වූ ගුවන් යාන අතරින් වැඩි ප්‍රතිශතයක් ගන්නේ රුසියාවේ නිෂ්පාදිත යානා. බොහෝවිට මෙම යනවල තවම භාවිතා කරන්නේ යල් පැනගිය තාක්ෂණයක්. මෙවැනි යනවා වල විශ්වසනිතාවය ගොඩක් පහල මට්ටමක තියෙන්නේ.

    ලංකාවේ විනාශ උන ගුවන් යානාවලින් වැඩි ප්‍රතිශතයක් ගන්නෙත් මේ රුසියානු ගුවන් යානා.

    well, these soviet piece of metal saved thousands of lives.
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    Bell & MI models are the most reliable helicopters in the world. Mada thread ekak ban hehe

    answer for your q - Must Be Bell 412 ( made in USA)

    BELL
    Expensive
    Very Comfortable - Reason Presidents choice:P
    Reliable
    Nice design

    MI
    Cheap
    Not very comfortable
    Reliable
    Easy to Buy

    Thanks 4 da info machan.. rep added.