රුසියානු_හෙලිකොප්ටර්
අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට ආධාර රැගෙන ගිය ගුවන් හමුදාවට අයත් එම් අයි 17. වර්ගයේ හෙලිකොප්ටර් යානයක් ගාල්ල බද්දේගම ප්රදේශයට කඩාගෙන වැටුනා. පසුගිය රජයේ සිද්ද උන යම් අයතා ගනු දෙනු නිසා මෙය සිද්ද උන බව ඇත්තක් උනත් තවදුරටත් එකිනෙකට ඇඟිල්ල දිගුකරමින් වගකීම පැටවීම නිෂ්පල ක්රියාවක්.
killing machines
දැන්වත් රුසියාවෙන් ගුවන් යානා සහ හෙලිකොප්ටර් ආනයනය නවත්වමු. ලෝක ඉතිහාසයේ සිට අද දක්වා අනතුරුවලට භාජනය වූ ගුවන් යාන අතරින් වැඩි ප්රතිශතයක් ගන්නේ රුසියාවේ නිෂ්පාදිත යානා. බොහෝවිට මෙම යනවල තවම භාවිතා කරන්නේ යල් පැනගිය තාක්ෂණයක්. මෙවැනි යනවා වල විශ්වසනිතාවය ගොඩක් පහල මට්ටමක තියෙන්නේ.
ලංකාවේ විනාශ උන ගුවන් යානාවලින් වැඩි ප්රතිශතයක් ගන්නෙත් මේ රුසියානු ගුවන් යානා.

Last edited: