රුසියාවේ වාග්නර් හමුදාව

Desmond Morris

Junior member
  • Oct 25, 2013
    32
    80
    18
    යුක්‍රේනය ආක්‍රමණ‍ය කරන ලද රුසියානු හමුදාව කොටස් තුනකින් යුක්තයි

    1. සාමාන්‍ය රුසියානු හමුදාව
    2. කැඩරොව් නායක්ත්වය දෙන චෙච්නියානු හමුදාව
    3. වාග්නර් පෞද්ගලික හමුදා සමාගම (PMC)

    වාග්නර් සමාගම පාලනය වන්නේ එහි ප්‍රධාන විධායක් නිළධාරියා වන යුව්ගෙනි ප්‍රගෝශන් යටතේයි. පසුගිය දිනවල ඔහු වඩාත් කතා බහට ලක් වුනේ රුසියානු බන්ධනාගාර වලින් සිරකරුවන්, සොල්දාදුවන් ලෙස බදවා ගැනීම හරහායි. මේ සිරකරුවන් මාස හයක් යුධ පෙරමුණේ සටන් කිරීමෙන් අනතුරුව සමාව ලබා දීමට කටයුතු කිරීම වාග්නර් ප්‍රධානියාගේ පොරොන්දුවකි.

    ඉහත සදහන් හමුදා කණ්ඩායම් වලින් යුධ බිමේ වැඩිම ප්‍රගතියක් පෙන්වූයේ වාග්නර් හමුදාවයි. රුසියාවට සාමාන්‍ය හමුදාවක් තිබියදී වෙනම පෞද්ගලික හමුදාවක් අවශ්‍ය වන්නෙ ඇයි? සරල පිලිතුර නම් පෞද්ගලික හමුදාවක ක්‍රියා කලාපයේ වගකීමෙන් ක්‍රෙම්ලිනයට ගැලවීමට හැකි වීමයි. ඊට අමතරව රෙගුලාසි වලින් ගැලවී වඩාත් නම්‍යශීලීව ක්‍රියා කිරීමට පෞද්ගලික හමුදාවකට හැකියාවක් ඇත. උදාහරණයකට පූටින්ට සාමාන්‍ය හමුදාව යොදා ගෙන මෙහෙයුමක් කිරීමට නම් රුසියානු පාර්ලිමේන්තුව හෙවත් ඩූමාවට එය දැන්විය යුතු නමුත් පෞද්ගලික හමුදාවක් යොදා ගැනීමට එසේ කිරීම අවශ්‍ය නැත.

    පෞද්ගලික කුලී හමුදා භාවිතා කරන්නේ රුසියාව පමණක් නොවේ. ඇමරිකා එක්සත් ජනපදයද ඉරාකයේ සහ ඇෆ්ගනිස්ථානයේ බ්ලැක්වෝටර් නම් කුලී හමුදාවක් තම මෙහෙයුම් වලට භාවිතා කලා. ඔවුන්ගේ ක්‍රියා කලාපය අදටත් මතභේදාත්මකයි.

    වාගනර් හමුදාව සටන් වදින්නෙ යුක්‍රේනයේ පමණක් නොවේ. සිරියාව, ලිබියාව මාලි යන රටවලටද ඔවුන් තම සේවය ලබා දේ.

    වර්තමාන යුධ පෙරමුණ සලකා බලන විට වාගනර් හමුදාව යුක්‍රේනයේ බක්මූත් නගරය වටලා ඇති නමුත් සම්පූර්ණයෙන්ම යටත් කර ගැනීමට හැකියාවක් ලැබී නැත. එයට හේතුව ලෙස වාගනර් ප්‍රධානියා සදහන් කරන්නේ රුසියානු ආරක්ෂක අමාත්‍යංශය විසින් ඔවුන්ට අවශ්‍ය අවි ආයුධ සහ සැපයුම් ලබා දීම නවතා ඇති බවයි. මීට අමතරව බන්ධනාගාර වල සිරකරුවන් සොල්දාදුවන් ලෙස බදවා ගැනීමද රුසියානු ආරක්ෂක බළධාරීන් විසින් අවහිර කර තිබෙනවා.

    For more join my telegram channel (Unpaid advertisement 😁🙏
    https://t.me/ukraineWarSinhala
     
    Last edited:

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama

    ලංකාවෙත් වග්නර්ලා ඉන්නවා. විවිධ අවස්ථාවල මෙහෙයුම් වලට දායක වෙලා තියනවා කියලා වාර්තා තියනවා
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,628
    22,775
    113
    අම්බකිස්ස
    ලංකාවෙත් වග්නර්ලා ඉන්නවා. විවිධ අවස්ථාවල මෙහෙයුම් වලට දායක වෙලා තියනවා කියලා වාර්තා තියනවා
    un me lagadine haduwe oya company eka...SAS eke un 88\89 kala wala wada karala tynwa kiyanawa,thawa ukaine un mig fly karanna mul kale awilla htya kynwa.mewa ithn kata katha wge tama
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    un me lagadine haduwe oya company eka...
    ඉතින්?
    SAS eke un 88\89 kala wala wada karala tynwa kiyanawa,thawa ukaine un mig fly karanna mul kale awilla htya kynwa.mewa ithn kata katha wge tama

    වග්නර්ලා ලංකාවේ විවිධ මෙහෙයුම් කලා කියලා පැහැදිලි සාකෂි ගානක් හෙව්වැකි ටිකක් මහන්සි උනොත්.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,219
    55,032
    113
    Colombo
    ලංකාවෙත් වග්නර්ලා ඉන්නවා. විවිධ අවස්ථාවල මෙහෙයුම් වලට දායක වෙලා තියනවා කියලා වාර්තා තියනවා

    ණය හම්බුනාම හන්දි ගානෙ රතිඤ්ඤා දැම්මෙ උන්ද ?
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,181
    1
    28,817
    113
    un me lagadine haduwe oya company eka...SAS eke un 88\89 kala wala wada karala tynwa kiyanawa,thawa ukaine un mig fly karanna mul kale awilla htya kynwa.mewa ithn kata katha wge tama
    A private military contractor called Keene Meenie in UK comprise ex SAS members helped setting up and training Police STF and train SL Army Commando Regiment
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    බයියන්ට තුවක්කු දීලා යුද්දෙට යවමු. බයියො කොහොමත් රුසියාවට චීනෙට පුක දෙනවා. උනුත් සතුටින්. රටත් සතුටින් :lol:

    උඹල යනවද @N A K A M U R A @2osama @weer 11 @JBLs
     
    • Haha
    Reactions: sahansira

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    වර්තමාන යුධ පෙරමුණ සලකා බලන විට වාගනර් හමුදාව යුක්‍රේනයේ බක්මූත් නගරය වටලා ඇති නමුත් සම්පූර්ණයෙන්ම යටත් කර ගැනීමට හැකියාවක් ලැබී නැත.
    මම හිතුව මේකේ පොරවල් කියපු විදිහට ඕක දවස් 3න් අල්ලලා ඉවර ඇති කියල...
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,384
    26,912
    113
    Kandy
    ලංකාවෙත් වග්නර්ලා ඉන්නවා. විවිධ අවස්ථාවල මෙහෙයුම් වලට දායක වෙලා තියනවා කියලා වාර්තා තියනවා
    ප්‍රා,කලු බලලු කහ බලලු වගේ අයද
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,575
    22,275
    113
    Gotland
    ලංකාවෙත් වග්නර්ලා ඉන්නවා. විවිධ අවස්ථාවල මෙහෙයුම් වලට දායක වෙලා තියනවා කියලා වාර්තා තියනවා

    ow. me lagadi video ekak thibba SUV ekak passen yana mission ekak