bump එකක් දාගෙන යන්න
Russian cafes
Russian cafes සෙට් එකක් තියනව කෑම ඔක්කොම freecharge කරන්නේ කොච්චර වෙලා ඉන්නවද කියන එක බලල
![]()
![]()

Women vs. Men
රුසියාවේ කාන්තාවන් ආසන්න වශයෙන් මිලියන 10 ක් පිරිමින්ට වඩා වැඩි පිරිසක් ඉන්නවාලුමේක වෙලා තියෙන්නේ දෙවන ලෝක යුද්ධය නිසා කියල තමයි කියන්නේ
![]()
![]()
[/CENTER]
මචන් රුසියාවෙ කෙල්ලො කොල්ලන්ට වඩා හුගක් වැඩියි තමා. ඒත් ඒකට හේතුව දෙවනි ලෝකෙ යුද්ධෙ නෙමේ. ඒකට හේතු මම කියන්නම්. මචන් දෙවනි ලෝකෙ යුද්ධෙන් රුසියාවෙ පිරිමි වගේම ගෑනුත් මරුණ. මොකද රුසියාවෙ ගෑනු අය දෙවනි ලෝකෙ යුද්ධෙට සහභාගි වෙලා තියනව. මොකද මචන් ලංකාවෙ ගෑනුන්ව පිටිපස්සෙන් තියල පිරිමි යුද්ධෙට ගියාට රුසියාවෙ එහෙම නෑ. රුසියාවෙ කෙල්ලන්ට කියල වැඩි සැලකිලි නෑ. රුසියන් කෙල්ලො දෙවනි ලෝකෙ යුද්ධෙදි මූනට මූන සටන් කරල තියනව. මාරම ස්ට්‍රෝන්ග් කෙල්ලො මචන්. අදටත් එයාලගෙ හමුදා උපහාර තියනව ඒ කාලෙ යුද්ධ කරපු අයට. ඒ තැන් වලම බලන්න ගෑනු කොච්චර ඉන්නවද කිහ්යල මෙඩ්ල්ස් දාගෙන. ලංකාවෙ වගේ ගෑනු හැංගිලා ඉද්දි පිරිමි යුද්ධ කරන්නෙ නෑ. රුසියාවෙ අදටත් එහෙමයි.


ඔව් ඔව් මචෝ උන් සුපිරිම ස්ට්‍රෝන්ග් කෙල්ලො
kochchara strong da kiyano nam ekek mage bellen alluwa thawa nulen bella kadila marenawa mama.
හම්මෝ බන් ඔයින් ගියා ඇති 

kochchara strong da kiyano nam ekek mage bellen alluwa thawa nulen bella kadila marenawa mama.



They are very strong and beautiful.kochchara strong da kiyano nam ekek mage bellen alluwa thawa nulen bella kadila marenawa mama.