පට්ට මචන්. මගෙ යාලුවෙක් ඔහොම වැඩක් පටන් ගත්ත, උට මගේ කාලෙන් අවුරුද්දක්ම වැය කරල උදව් කරා. වැඩක් නෑ බන් හතර වටේ පොලු තියල පොර උටම කෙලව ගත්ත.
bump
thanks
thanks
අපේ හිත හොද වැඩි කමට, අපේ එවුන් අපිට කියලා නිකන් මයි කරවා ගන්නේ, අපිත් ඉතින් හිත හොද වැඩි කමටද මන්දා කියක්වත් අහන්නේ නැතිව ඕහේ කරලා දාලා දෙනවා, මොනවා හරි ලේඩක් තිබ්බාම.
මම එහෙම කරලා අන්තිමේදි වදයක් වුනා මට, ඇයි ඉතින් නිකන් නේ කරන්නේ, ඒ හින්දා කැඩෙන කැඩෙන හැම පාරම කතා කරන්න වුනා, ඉතින් මමත් මෝඩයා වගේ ගිහිල්ලා කරලා දුන්නා. ඊට පස්සෙ එවුන් ගෙදරට ගෙන්නත් පටන් ගත්තා , මගේ සෙට් එකේ වෙන එවුන්ගේ ඔෆිස් වල ඒවාත් ගෙදරට ගෙන්න පටන් ගත්තා..
ඒත් මම ගොඩ දාගන්න අමාරු වැඩ වුනත් මගේ වේලාව නාස්ති කරලා හදලා දුන්නා, ඒත් සත පහක් ගත්තේ නෑ, ඒත් එහෙම කරගෙන යද්දි ගෙදරින් බණින්න පටන් ගත්තා පිණට හදලා දෙන්න එපා කියලා, ඒත් එක්කම මට වැඩක් සෙට් වේලා තියෙද්දි ගෙදරට ගෙන්න පටන් ගද්දි මට එපා වුනා. මම සාමාන්‍යයෙන් ඒ වේලාවේම කරලා දෙනවා වැඩක් සෙට් වුනොත් ඒත්, එක පාරටම මට බෑ කියන්න බැරි හින්දා තියලා යන්න කියනවා, කොහොම හරි මට ජොබක් සෙට් වුනාට පස්සේ මේකයි හොදම අවස්ථාව කියලා පිණට කරන වැඩේ නතර කරලා දැම්මා බං.
මොනවා වුනත් උඹේ ත්‍රේඩ් එක නම් කාටත් ආදර්ශමත් වෙන්න පුලුවන් ත්‍රේඩ් එකක්.
ara danna deyak nikan karanna epa kiyanawane neh

niyamai digatama karagena yamu
elass
bump
thanks
Supiri
thanks
දිගටම ලියන්න මචන්..
elass
good post...+13
thanks mchn






