මචං ගන්නකොට උබේ හිතට අල්ලන එක ගනින් නැත්තම් ගත්තට පස්සේ හිතෙයි අරක ගත්තනම් හොදයි කියල , ram 1 1gb වගේ තියන එකක් ගනින් මොන බ්රෑන්ඩ් එකෙන් ගත්තත් , processor එක මොකද්ද බලහන් , cam එකේ quality එක බලහන්, battry ගැන නොබලා ඉන්න එක හොදයි මොකද ඕන phone 1ක් දවසට එක පාරක්වත් charge කරන්න වෙනවා , උබ ගන්න යන phone එක gsmarena එකේ search කරලා specification බලහන් උබට ඕන නම් 2ක් compare කරලා එකෙන්ම බලන්නත් පුළුවන් , reviws බලපන් , නෙට් එකේම search පාරක් දාල බලහන් ඕව වල software අවුල් තියනවද කියල ( තියන හැමදේම ඇත්ත නෙමෙයි හැබැයි පොඩි idea එකක් ගන්න) ගොඩක් phone වල තියන අවුල් උබට xda forum වගේ බැලුවොත් ගෙදරදීම හදාගන්නත් පුළුවන්.
Godak sthuthiy saho coment ekata, aniwa oya kianne aththa.





