රු. 560,000+ PUBG එක හැක් කරලා (Gmail)

ACHIK

Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    එහෙම කියන්න එපා බන්. ගේම් ගහන එකා විතරයි ඒකේ ආතල් එක දන්නේ.මාත් ඉස්සර ස්ටීම් එකෙන් එහෙම සෑහෙන වියදම් කරලා ගේම්ස් බයි කරනවා.දැන් නම් ඉතින් ඒව කරනවට වඩා වැඩ තියෙන නිසා එහෙම වියදම් කරන්නේ නෑ.අරක්කු සිගරට් වලට සල්ලිත් නාස්ති කරලා, ඇඟටත් විස පොවන එවුන්ට වඩා මෙහෙම එකෙක් හොඳයි.හැබැයි ඉතින් ගේම් එකට ඔච්චර වියදම් කරපු එකේ, එකවුන්ට් එක හැක් වෙන්න නොදී බේරගන්නත් මීට වඩා දෙයක් කරන්න තිබ්බා. :sorry::sorry:

    :cool::yes::cool:
     

    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,787
    255
    83
    පෘතුවියේ
    Reddit එකෙ හෙන සෙට් එකක් ඉන්නවා මෙ සීන් එකම උන






    Request කරා බන්, හැමදාම කරනවා.






    FB link කරලා තිබුනා Hacker එකත් අරන්, මන් හිතන්නෙ Unlink කරලා දැන්.

    Ehema link karapu ekak unlink kranna ba ban.
     

    ayeshde

    Junior member
  • Feb 7, 2016
    189
    24
    18
    Gmail password recovery option wala monawada oyata reset karanna puluwan..recovery e mail eka tiyanawanam Gmail eka ganna puluwan


    එකත් ඌ වෙනස් කරලා බන්.

    Ehema link karapu ekak unlink kranna ba ban.


    Sure ද? හැබැයි එකත් ඌ අරන් තියෙන්න.

    උබේ ප්ලෑන වෙනම එකක්.. 100% ශුවර්..

    tenor.gif


    මේ Thread එක දැම්මෙ කවුරු හරි එකෙක් හැක් උන් Gmail එක්ක Recovery කරන් ඇති කියලා, Support එකක් ගන්න. :)
     
    Last edited: