රු. 560,000+ PUBG එක හැක් කරලා (Gmail)

ayeshde

Junior member
  • Feb 7, 2016
    189
    24
    18
    රු. 560,000+ PUBG එක හැක් කරලා (Gmail)

    අපේ මල්ලි කෙනෙක් PUBG ගහනවා බර, ඌ එකට ලක්ෂ 6ක් විතර වියදම් කරලා එක එක එවා අරගෙන ලෙවල් අප් කරගෙන.. කොහොම හරි Indonesian එකෙක් මුගෙ Gmail (Primary+Secondary) එක හැක් කරලා PUBG Account එක අරන්, මුගෙ Phone එක Reset කරලා.

    Recovery email, Phone numbers Security options ඔක්කොම වෙනස් කරලා. Secondary Email එක බේරගත්තා.

    PUBG එකට කතා කරාම කියනවා Link කරලා තියන Social Media එකට කතා කරලා එක ගන්න ලු.

    Google එකට කතා කරනවා සති ගානක් තිස්සෙ උන් මුකුත් කරන්නෙ නෑ පට්ට Strong Proof තියනවා එකවුන්ට් එක මුගේ කියන්න එත් තාම මුකුත් නෑ,

    දන්න කවුරු හරි ඉන්නවද මොනවහරි කරලා PUBG එක ගන්න? Gmail එක ගත්ත නම් හරි
     
    Last edited:

    blue_in_rio

    Well-known member
  • kawuda ban game walata laksha 5.5 wiyadam karana pissa..


    එහෙම කියන්න එපා බන්. ගේම් ගහන එකා විතරයි ඒකේ ආතල් එක දන්නේ.මාත් ඉස්සර ස්ටීම් එකෙන් එහෙම සෑහෙන වියදම් කරලා ගේම්ස් බයි කරනවා.දැන් නම් ඉතින් ඒව කරනවට වඩා වැඩ තියෙන නිසා එහෙම වියදම් කරන්නේ නෑ.අරක්කු සිගරට් වලට සල්ලිත් නාස්ති කරලා, ඇඟටත් විස පොවන එවුන්ට වඩා මෙහෙම එකෙක් හොඳයි.හැබැයි ඉතින් ගේම් එකට ඔච්චර වියදම් කරපු එකේ, එකවුන්ට් එක හැක් වෙන්න නොදී බේරගන්නත් මීට වඩා දෙයක් කරන්න තිබ්බා. :sorry::sorry:
     

    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    HePlrbJ.png
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ගූගල් එකට උගේ අකවුන්ට් ඒක කියල ඔප්පු කරන සාක්කි එක්ක ගිහිං පෙන්නන්න ඕනා එතකොට හරි
     

    jay-shan

    Well-known member
  • Jan 3, 2010
    4,381
    1,871
    113
    Metaverse
    PUBG hahah is that game still alive? yako FORTNITE thamai patta athal eka ekatanam oya gana wiyadam kalath kamak na lol resell karanna hari puluwan patta ganakata. Anyways RIP