ඉස්සර A/L ඉවර වෙලා අපේ පැත්තේ පොඩි ගෙස්ට් හවුස් එහෙක ඔය වගේ රූම් සර්විස් කළා.රූම් එක අස් පස් කරලා ගෙස්ට් ලා ගැන පොඩ්ඩක් බලන්න ඕනේ.....එතන ඉතින් ගෙස්ට් ලා කියල වැඩිපුරම ආවේ බඩුකාරයෝ.උන් කැමති නැහැ අපි පළාතේ එනවට....
![]()

Room එකේ හැමදේම Clean කරන්න ඕන, Bathroom Clean කරන්න ඕන, Bed එක හදන්න ඕන, Lights, AC, Mini Bar Check කරන්න ඕන
රූම් එකේ ඈයෝ නැති වේලාවටද බන්?
හැමදාම කිල්න් කරන්න ඕනද?
පොඩි පොඩි වැඩ.
උඅබටා ඕක කරන්න බෑ![]()