රූම් බොයිස්, ඇතුලට වරෙන්

winrar77

Member
Nov 1, 2016
1,431
148
0
රූම් බොයිස්, ඇතුලට වරෙන්

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.රූම් බොයි ජොබ් කරල තියෙන අය කියපන්කෝ මොනවද කරන්න තියෙන වැඩ? :yes::P
 
Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඉස්සර A/L ඉවර වෙලා අපේ පැත්තේ පොඩි ගෙස්ට් හවුස් එහෙක ඔය වගේ රූම් සර්විස් කළා.රූම් එක අස් පස් කරලා ගෙස්ට් ලා ගැන පොඩ්ඩක් බලන්න ඕනේ.....එතන ඉතින් ගෙස්ට් ලා කියල වැඩිපුරම ආවේ බඩුකාරයෝ.උන් කැමති නැහැ අපි පළාතේ එනවට....

    :rofl::rofl::rofl:
     
    winrar77

    Member
    Nov 1, 2016
    1,431
    148
    0
    ඉස්සර A/L ඉවර වෙලා අපේ පැත්තේ පොඩි ගෙස්ට් හවුස් එහෙක ඔය වගේ රූම් සර්විස් කළා.රූම් එක අස් පස් කරලා ගෙස්ට් ලා ගැන පොඩ්ඩක් බලන්න ඕනේ.....එතන ඉතින් ගෙස්ට් ලා කියල වැඩිපුරම ආවේ බඩුකාරයෝ.උන් කැමති නැහැ අපි පළාතේ එනවට....

    :rofl::rofl::rofl:

    :P:D:D
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,023
    1
    61,148
    113
    Mother Earth
    ඉස්සර A/L ඉවර වෙලා අපේ පැත්තේ පොඩි ගෙස්ට් හවුස් එහෙක ඔය වගේ රූම් සර්විස් කළා.රූම් එක අස් පස් කරලා ගෙස්ට් ලා ගැන පොඩ්ඩක් බලන්න ඕනේ.....එතන ඉතින් ගෙස්ට් ලා කියල වැඩිපුරම ආවේ බඩුකාරයෝ.උන් කැමති නැහැ අපි පළාතේ එනවට....

    :rofl::rofl::rofl:

    උබ දොරේ හිලෙන් බලලා මාට්ටු වුණා නේද ?:sorry:
     
    winrar77

    Member
    Nov 1, 2016
    1,431
    148
    0
    Room එකේ හැමදේම Clean කරන්න ඕන, Bathroom Clean කරන්න ඕන, Bed එක හදන්න ඕන, Lights, AC, Mini Bar Check කරන්න ඕන

    රූම් එකේ ඈයෝ නැති වේලාවටද බන්?

    හැමදාම කිල්න් කරන්න ඕනද?
     
    • Like
    Reactions: Wild-EYE

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    රූම් එකේ ඈයෝ නැති වේලාවටද බන්?

    හැමදාම කිල්න් කරන්න ඕනද?

    ඉදපු කට්ටිය ගියාම Full Clean එකක් දෙන්න ඕන. කට්ටිය ඉන්නවානම් හවස පොඩි Clean එකක් දෙන්න ඕන Bed එක හදලා Towel මාරු කරලා
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    අප්පා.... ආතල් වගේම ඒපා වෙනවා සමහර වෙලාවට... මම දවස් දෙක තුනක් වැඩ කලා... ලංකාවේ නෙමේ.. මුල්ම දවසේ වෙඩින් කපල් එකක් හිටියේ මගේ රූම් එකේ.. උන්ට කෑම ගිහින් දෙන්න යද්දි දෙන්නා වැඩ.... කෙල්ලටවල් එක ඇදන් දොර ඇරියේ කොල්ලා ඇඳ උඩ.... ඉන්දියන් කපල් එකක්... කෑල්ලනම් පට්ට... පස්සේ දවසක ආයේ සෙට් උනා කාමර අස් කරන්න... ඒක තමා එපා උනේ... ලංකාවේ මිනිස්සු හොඳයි.... යකෝ ෆයිව් ස්ටා හොටෙල් එකක බඩු ගහලා ඇඳඋඩ දාලා ගිහින්... අල්ලන්න අප්පිරියයි... එකක බොක දාලා ෆලෂ් කරලා නෑ.... ආයේ යන්නෑ කියලා හිතාගත්තා එදා නම්... මම ිව්වා මට ඔ්වට යන්න බෑ කියලා....:sorry::sorry: