කියන වෙලාවට නටන හා නැටවෙන මිනිසුන් ඇති අපේ පවතින සමාජය රූකඩ ලෙස බා ගැනීමට බාහිර බලවේග අපේ රට ප්රමුඛ පෙලේ කේන්ද්‍රස්ථානයක් කරගෙන..
විවිධ අයුරින් අපිව නටවන මේ බටහිර බලවේග හා උන්ගේ ඩොලර් කුට්ටි සාක්කුවේ රුවා ගත්,උන්ගේ නුල මත ක්‍රියාකාරි වන රට බල්ලට ගියත් තමන්ගේ බලය ගැනම හිතන දේශීය බලවේග හා පරගැති දේශපාලුවන් සහමුලින් අතු ගා දමන තුරු අපි නැටවෙන එක කිසිවෙකුට වලක්වන්න බෑ...
අපි අපිම තේරුම් ගෙන නටන හා නැටවෙන එක නවත්ත ගත්තොත් අපිට රටක් ඉතුරුවෙයි හෙට දවසට...
නංගියා නිර්මානයට යොදාගෙන ඇති ප්‍රබල පදවැලින් හා සුක්ෂමව අතරින් පතර යොදා ගත් ප්රහසනමය රටාව නිර්මානයට එක්කරලා තියෙන්නේ ලොකු ආලෝකයක් හා දීලා තියෙන්නේ ලොකු තල්ලුවක්..
නොකියම බැරි දෙයක් පසුබිම් චිත්‍ර රූපණය..එය නිර්මානය උද්දීපනය කරන්නක් කීවොත් වඩා නිවැරදියි....
ඉතා සාර්ථක... ඉහල මට්ටමේ ජනතා අවදිකිරීමක්...
ඔබට ජය.....