රෙඩි පිට සුනාමි

Johnnie_Walker

Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    රෙඩි පිට සුනාමි

    හදිස්සියෙවත් සුනාමිය ආවොත් මොනාද උබල අමතක නොකර ගන්නෙ?
    කාවද වැඩියෙන්ම ආරක්ෂා කර ගන්නෙ?
    කොහෙටද යන්නෙ?

    කට්ටිය මේ ගැන කල්පනා කරලා ඇතිනෙ...:confused::confused::confused:

    කියන්න බලන්න තම තමන් ගන්න පියවර....
    american tactics අපිට practical නෑ නෙහ් ෆිල්ම් වල තිබ්බට.:baffled::baffled::baffled::rofl:

    අදහසක් නැති අයටත් අදහසක් ගන්න පුළුවන් වෙයි.:yes::yes::yes:
     
    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    මෙහාට සුනාමියක් ආවොත් නං ආය යන්න දිහාවක් නෑ :baffled:

    ඔහෙට එනවා කියන්නේ මූදුකරේට නැව යන සයිස්..

    ජෝගි නෙමෙයි බන්.... ආවොත් හිකවෙනවා සිංහලුන්ට :D:D..... අපේ අම්ම ඇඳුම් බැග් එකකුත් ලෑස්ති කරලා:baffled::baffled:.... මාවත් බය කර බන් .:rofl:

    ඕක දැනෙන්නෙ sea side එකේ ඉන්න එවුන්ට.
     
    Chaulan

    Active member
  • Oct 28, 2013
    599
    63
    28
    Gedara
    මොනවත් ගන්නේ නෑ,
    priorities
    1. අම්මා
    2. ඇය (ඉවන් දෝ වී ආර් නොට් කනෙක්ටඩ්)
     
    • Like
    Reactions: Johnnie_Walker

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ජෝගි නෙමෙයි බන්.... ආවොත් හිකවෙනවා සිංහලුන්ට :D:D..... අපේ අම්ම ඇඳුම් බැග් එකකුත් ලෑස්ති කරලා:baffled::baffled:.... මාවත් බය කර බන් .:rofl:

    ඕක දැනෙන්නෙ sea side එකේ ඉන්න එවුන්ට.
    එහෙම තමා ඉන්නඔනා. අත්යාවශ්ය දේවල් ටිකක් අඩුක් කරගනින්. සැමන්ටින්, පොඩි රේඩියො එකක්. බැට්‍රි. ටොච් වගේ දේවල් බැග් එකක දාලා රෙඩි පිට තියහන්.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ජෝගි නෙමෙයි බන්.... ආවොත් හිකවෙනවා සිංහලුන්ට :D:D..... අපේ අම්ම ඇඳුම් බැග් එකකුත් ලෑස්ති කරලා:baffled::baffled:.... මාවත් බය කර බන් .:rofl:

    ඕක දැනෙන්නෙ sea side එකේ ඉන්න එවුන්ට.
    සුනාමියක් එනවනං ආය මොනවත් නෑ දුවන්නයි තියෙන්නේ :baffled: මොකෝ ගංවතුර වගේ පොඩ්ඩ පොඩ්ඩ වැඩිවේගෙන එන එකක් නෙවේ නෙ.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    නුවරඑළියේ දෙමළ මිනිස්සු ටික විතරක් ඉතුරුවෙලා ඉතුරු ඔක්කොම මුහුදට ගහගෙන යාවි :P
    අනේ වාසනාවන්.. අන්තිමට එහෙනම් තේ කඩන්න අපු උන්ගේ මූනූ බැලුවා රාවනා..
     
    Randima3000

    Well-known member
  • Feb 2, 2010
    1,166
    237
    83
    අදාල නෑනේ
    ජෝගි නෙමෙයි බන්.... ආවොත් හිකවෙනවා සිංහලුන්ට :D:D..... අපේ අම්ම ඇඳුම් බැග් එකකුත් ලෑස්ති කරලා:baffled::baffled:.... මාවත් බය කර බන් .:rofl:

    ඕක දැනෙන්නෙ sea side එකේ ඉන්න එවුන්ට.

    වාහනයක් හෝන් ගහගහ ගියත් පපුව ඩිග් ඩිග් ගානවා අපේ. කලින් ඒවා මතක් වෙද්දි ඔලුව කරකැවිල්ල හැදෙනවා බන් :(:(

    ගෙදර ඉන්නේ අම්මයි තාත්තයි විතරක් නිසා ඒදෙන්නා තමයි priority. කරේ තියාගෙන හරි දුවනවා
     
    • Like
    Reactions: Johnnie_Walker

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    වාහනයක් හෝන් ගහගහ ගියත් පපුව ඩිග් ඩිග් ගානවා අපේ. කලින් ඒවා මතක් වෙද්දි ඔලුව කරකැවිල්ල හැදෙනවා බන් :(:(

    ගෙදර ඉන්නේ අම්මයි තාත්තයි විතරක් නිසා ඒදෙන්නා තමයි priority. කරේ තියාගෙන හරි දුවනවා
    පොට් එකක් කලින් ලැස්ති කරගනින්. ට්‍රයල් පාරක් රිහසල් පාරක් දාලා තියාගනින්.. අපෙත් නැදැයො ඉන්නව මූදූකරේ. පව්. උන් බයයි.
     
    ජෝගි නෙමෙයි බන්.... ආවොත් හිකවෙනවා සිංහලුන්ට :D:D..... අපේ අම්ම ඇඳුම් බැග් එකකුත් ලෑස්ති කරලා:baffled::baffled:.... මාවත් බය කර බන් .:rofl:

    ඕක දැනෙන්නෙ sea side එකේ ඉන්න එවුන්ට.

    තෝ කොයි ද
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,281
    13,184
    113
    33
    ෆින්ලන්ඩ්
    Tusunami 1k kochara range 1a kta aenna puluwan da bun. Ae kiyanne muhudu mattame edun kochara durakata wage aenna puluwan da..?

    I sallama hoya ganna ona gedara edun duwanna hari peththa.. Ape num sahenna muhuda peththta duwala thama aye godabima peththta duwanna wenne. Parawal tiyenne aehema...

    Gewal uding thapp udin pena pena duwanna kiyala ye...