අඩේ මගෙ එලවේශන් එක මුහුදු මට්ටමේ ඉඳලා මීටර් 64යි නෙ..මන් මෙච්චර කල් හිතන් හිටියට වඩා හෙන අඩුයි...අපි මුහුදට මෙච්චර ඈත ඉඳලත්..ඒත් ඒකෙන් කියවෙන්නෙ නෑ නේද මීටර් 64 ක රැල්ලක් ආවොත් අපේ ගේ ලඟට මුහුද එනවා කියලා
...උඹලා ඉන්නෙ කොච්චර උසින්ද
https://www.whatismyelevation.com/
...උඹලා ඉන්නෙ කොච්චර උසින්ද
https://www.whatismyelevation.com/










