රෙඩි පිට සුනාමි

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,039
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    අඩේ මගෙ එලවේශන් එක මුහුදු මට්ටමේ ඉඳලා මීටර් 64යි නෙ..මන් මෙච්චර කල් හිතන් හිටියට වඩා හෙන අඩුයි...අපි මුහුදට මෙච්චර ඈත ඉඳලත්..ඒත් ඒකෙන් කියවෙන්නෙ නෑ නේද මීටර් 64 ක රැල්ලක් ආවොත් අපේ ගේ ලඟට මුහුද එනවා කියලා:confused:...උඹලා ඉන්නෙ කොච්චර උසින්ද:rolleyes: https://www.whatismyelevation.com/
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,039
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    Tusunami 1k kochara range 1a kta aenna puluwan da bun. Ae kiyanne muhudu mattame edun kochara durakata wage aenna puluwan da..?

    I sallama hoya ganna ona gedara edun duwanna hari peththa.. Ape num sahenna muhuda peththta duwala thama aye godabima peththta duwanna wenne. Parawal tiyenne aehema...

    Gewal uding thapp udin pena pena duwanna kiyala ye...

    ලොකු වලක් හාරලා කොන්ක්‍රීට් එකක් ගහලා ලෑස්ති කරානම් හරි.. සුනාමිය එද්දී ඒකට පැනලා කොන්ක්‍රීට් ලෑල්ල වහගන්නවා...ආයෙ වතුර මුහුදට ගියාට පස්සෙ ගොඩට එනවා:P
     
    Guy Fawkes

    Active member
  • Sep 24, 2017
    431
    72
    28
    ලොකු වලක් හාරලා කොන්ක්‍රීට් එකක් ගහලා ලෑස්ති කරානම් හරි.. සුනාමිය එද්දී ඒකට පැනලා කොන්ක්‍රීට් ලෑල්ල වහගන්නවා...ආයෙ වතුර මුහුදට ගියාට පස්සෙ ගොඩට එනවා:P

    walata wathura pitunama sorry thamai :baffled:
     
    Guy Fawkes

    Active member
  • Sep 24, 2017
    431
    72
    28
    tsunami-survival-capsule.jpg

    me wage ekak haduwanan hari
     
    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    එහෙම තමා ඉන්නඔනා. අත්යාවශ්ය දේවල් ටිකක් අඩුක් කරගනින්. සැමන්ටින්, පොඩි රේඩියො එකක්. බැට්‍රි. ටොච් වගේ දේවල් බැග් එකක දාලා රෙඩි පිට තියහන්.

    දවස් ගානක් ජීවත් වෙන්න බඩු ටිකක් තියාගන්න ඕන :yes::yes::yes:
     
    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    වාහනයක් හෝන් ගහගහ ගියත් පපුව ඩිග් ඩිග් ගානවා අපේ. කලින් ඒවා මතක් වෙද්දි ඔලුව කරකැවිල්ල හැදෙනවා බන් :(:(

    ගෙදර ඉන්නේ අම්මයි තාත්තයි විතරක් නිසා ඒදෙන්නා තමයි priority. කරේ තියාගෙන හරි දුවනවා

    :yes::yes: :love:

    yanna thiyenawa nan yana eka nawathhthanna baa.... a wunata ehemai kiyala poddak ready pita hitiyoth ekek hari berei neh...
     
    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    Tusunami 1k kochara range 1a kta aenna puluwan da bun. Ae kiyanne muhudu mattame edun kochara durakata wage aenna puluwan da..?

    I sallama hoya ganna ona gedara edun duwanna hari peththa.. Ape num sahenna muhuda peththta duwala thama aye godabima peththta duwanna wenne. Parawal tiyenne aehema...

    Gewal uding thapp udin pena pena duwanna kiyala ye...

    athin enakota duwala berena eka nan hariyanne naa ban. warn karoth wena thanakata yanna ready wela inna ona :yes::yes::yes:
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,846
    17,890
    113
    I would look after myself and no one else. Would probably leave with my phone, medical supplies, canned food and a weapon
     
    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    ලොකු වලක් හාරලා කොන්ක්‍රීට් එකක් ගහලා ලෑස්ති කරානම් හරි.. සුනාමිය එද්දී ඒකට පැනලා කොන්ක්‍රීට් ලෑල්ල වහගන්නවා...ආයෙ වතුර මුහුදට ගියාට පස්සෙ ගොඩට එනවා:P

    walata wathura pitunama sorry thamai :baffled:

    yako oita wada hodai mulu gedarama badu aragena piduruthalagalata wela innawa. :angry::angry::angry::rofl:
     
    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    අඩේ මගෙ එලවේශන් එක මුහුදු මට්ටමේ ඉඳලා මීටර් 64යි නෙ..මන් මෙච්චර කල් හිතන් හිටියට වඩා හෙන අඩුයි...අපි මුහුදට මෙච්චර ඈත ඉඳලත්..ඒත් ඒකෙන් කියවෙන්නෙ නෑ නේද මීටර් 64 ක රැල්ලක් ආවොත් අපේ ගේ ලඟට මුහුද එනවා කියලා:confused:...උඹලා ඉන්නෙ කොච්චර උසින්ද:rolleyes: https://www.whatismyelevation.com/

    Dan baluwa mage meter 8y ban
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    Tusunami 1k kochara range 1a kta aenna puluwan da bun. Ae kiyanne muhudu mattame edun kochara durakata wage aenna puluwan da..?

    උඩරට පස් යට තිබිල සිප්පි කටු (ගල්ගුහා අසල තිබී හමුවෙන ඒවා නොවේ.)එහෙම හමුවෙලා තියෙනවා නේද?:confused:

    මේකත් වෙන්න බැරි නෑ.:yes::shocked::yes:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,947
    1
    9,746
    113
    Gampaha
    වාහනයක් හෝන් ගහගහ ගියත් පපුව ඩිග් ඩිග් ගානවා අපේ. කලින් ඒවා මතක් වෙද්දි ඔලුව කරකැවිල්ල හැදෙනවා බන් :(:(

    ගෙදර ඉන්නේ අම්මයි තාත්තයි විතරක් නිසා ඒදෙන්නා තමයි priority. කරේ තියාගෙන හරි දුවනවා
    මේ මාසෙ එහෙනම් අනිවා ෆේක් නිවුස් කීපයක් එයි.. ඒ නිසා මොක උනත් ගෙදර දොරටත් ඉක්මනට යතුරුදාල දුවන්න විදියකුත් හදා ගනින්. නැත්නම් හොරු බොරු කියල මිනිස්සු කලබල කරල රොබරි දෙයි.. :sorry: