පිස්සුද යකෝ. සුනාමි වතුර එහෙම ඉක්මනට බහින්නෙ නෑ. ඕක ඉන්න කෝ ඔක්සිජන්. රැල්ල එන්නත් කලින් ඔක්සිජන් නැතුව මැරෙයි..ලොකු වලක් හාරලා කොන්ක්‍රීට් එකක් ගහලා ලෑස්ති කරානම් හරි.. සුනාමිය එද්දී ඒකට පැනලා කොන්ක්‍රීට් ලෑල්ල වහගන්නවා...ආයෙ වතුර මුහුදට ගියාට පස්සෙ ගොඩට එනවා![]()
අනික කෑම බීම. කොහොමද දවස් 3-4 වතුර තිබ්බොත්.. කෙලල හමාරයි නෙ. ඕකෙ ෆ්ලොට් වෙන එකක් තියෙනව. මුලින් රැල්ල එද්දි යට තිබිල. වතුර පිරුනට පස්සෙ බට්න් එකක් ඔබල ෆ්ලොට් වෙන්න හදන්න පුලුවන් එකක්. එහෙම නැති උනොත් ඕකෙ මැරෙන්න වෙන්නෙ.![]()
me wage ekak haduwanan hari



