රෙඩි පිට සුනාමි

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,947
    1
    9,746
    113
    Gampaha
    ලොකු වලක් හාරලා කොන්ක්‍රීට් එකක් ගහලා ලෑස්ති කරානම් හරි.. සුනාමිය එද්දී ඒකට පැනලා කොන්ක්‍රීට් ලෑල්ල වහගන්නවා...ආයෙ වතුර මුහුදට ගියාට පස්සෙ ගොඩට එනවා:P
    පිස්සුද යකෝ. සුනාමි වතුර එහෙම ඉක්මනට බහින්නෙ නෑ. ඕක ඉන්න කෝ ඔක්සිජන්. රැල්ල එන්නත් කලින් ඔක්සිජන් නැතුව මැරෙයි.. :rofl: අනික කෑම බීම. කොහොමද දවස් 3-4 වතුර තිබ්බොත්.. කෙලල හමාරයි නෙ.


    tsunami-survival-capsule.jpg


    me wage ekak haduwanan hari
    ඕකෙ ෆ්ලොට් වෙන එකක් තියෙනව. මුලින් රැල්ල එද්දි යට තිබිල. වතුර පිරුනට පස්සෙ බට්න් එකක් ඔබල ෆ්ලොට් වෙන්න හදන්න පුලුවන් එකක්. එහෙම නැති උනොත් ඕකෙ මැරෙන්න වෙන්නෙ.
     

    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    පිස්සුද යකෝ. සුනාමි වතුර එහෙම ඉක්මනට බහින්නෙ නෑ. ඕක ඉන්න කෝ ඔක්සිජන්. රැල්ල එන්නත් කලින් ඔක්සිජන් නැතුව මැරෙයි.. :rofl: අනික කෑම බීම. කොහොමද දවස් 3-4 වතුර තිබ්බොත්.. කෙලල හමාරයි නෙ.


    ඕකෙ ෆ්ලොට් වෙන එකක් තියෙනව. මුලින් රැල්ල එද්දි යට තිබිල. වතුර පිරුනට පස්සෙ බට්න් එකක් ඔබල ෆ්ලොට් වෙන්න හදන්න පුලුවන් එකක්. එහෙම නැති උනොත් ඕකෙ මැරෙන්න වෙන්නෙ.

    float wena ekath dangerous ban... kohehari anatha island ekakata giyoth pawela...puka pole gahagahanna wenne....:rofl::rofl:
     

    Randima3000

    Well-known member
  • Feb 2, 2010
    1,166
    237
    83
    අදාල නෑනේ
    පොට් එකක් කලින් ලැස්ති කරගනින්. ට්‍රයල් පාරක් රිහසල් පාරක් දාලා තියාගනින්.. අපෙත් නැදැයො ඉන්නව මූදූකරේ. පව්. උන් බයයි.

    ඔව් බන්. ඔක්කොම කරලා තියෙන්නේ :yes:

    මේ මාසෙ එහෙනම් අනිවා ෆේක් නිවුස් කීපයක් එයි.. ඒ නිසා මොක උනත් ගෙදර දොරටත් ඉක්මනට යතුරුදාල දුවන්න විදියකුත් හදා ගනින්. නැත්නම් හොරු බොරු කියල මිනිස්සු කලබල කරල රොබරි දෙයි.. :sorry:

    මේ පැත්තේ හොරු පනිනවා කියන්නේ suicide mission දෙනවා වගේ තමයි. අහු උනොත් ඇට මුංඇට වෙන්න හම්බවෙන්නේ :rofl:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    හාඩ් එක ගලෝගන්නව දුවනව :D
    මතක ඇතුව ගෙදර බල්ලව දාල යන්නෙ සුනාමියට ගහගෙන යන්න ඊට පස්සෙ කනක් ඇහිල හිටියෑකි :love:
    පේන්න හිටියොත් අල්ලපු ගෙදර ඉන්න පූසව නං උස්සං දුවනව :love: ඌ හැමදාම රෑට මං නාන්න ගෙයිං එලියට බහිනකොට දොර ගාවට ඇවිත් කෑගහනව බිස්කට් කන්න :love: ඌ එන්නෙත් රෑට විතරයි :sorry: ඒ හින්ද සුනාමිය රෑක ආවොත් හොඳයි :(