රෙද්දේ යහපාලනය ......

DjAdmin

Member
Mar 1, 2012
805
156
0
රෙද්දේ යහපාලනය ......

කෝ දැන් අර චන්දෙ දවස් වල බය්සිකලේ තෙමි තෙමි ගිය ජෝඩුව....? UNP ආණ්ඩුවක් අවම car ගන්න හිටපු..... :baffled::baffled: :lol::lol:
 
  • Like
Reactions: vccran

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    දැන් පාරවල් හැදුවේ නෑ කියල කවුරුත් බනින්නේ නෑ ආණ්ඩුවට :P වාහන තද බදය වැඩි වෙන එකට විසඳුම :P
     

    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    ranil.jpg
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    කොහද බා යූ.එන්.පී ආණ්ඩවක් තියෙන්නේ... දැන් තියෙන්නේ හිටං ආණ්ඩුවක්නේ :lol:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    උන් දෙන්නා UNP ආණ්ඩුව ආපු ගමන් සල්ලි අතට ගැවසෙන නිසා කාර් එකක් ගන්න හිතාගෙන බයික් එක ළමයෙක්ට දීලා..දන අල්ලපු වත්තත් නෑ පය ගහපු වත්තත් නෑ ලු..බස එකේ හිටං යනවලු..:lol: