ආහ් කට්ටියට මතකනේ හෙන උජාරුවට ලංකාවෙ අලුත් සීන් එකක් පටන් ගත්තා "Clean Sri Lanka" කියලා. ඉතින් මුල් කාලේ කරන කරන හැම එකම "ඔය අපේ plan එකේ කෑල්ලක්" ගගා ආතල් එකේ හිටියා. සල්ලි තියන ලොන්තයෝ හිඟන ලොන්තයන්ගෙ බස්/3වීල් වල කෑලි ගලවද්දි "හොඳ වැඩේ ඕකුන්ට" ගගා හිටියා.
ඒත් දැන් වැඩේ ගූ වේගෙන එනකොට මහ ජෙප්පො ටික "ඔය තියෙන්නෙ වෙන සීන් එකක්, ඕක clean sri lanka නෙවී. ඒකට ඔය හැම එකම දාන්න එපා, මේක මේ උතුම් වැඩක්" ගගා කෙඳිරි ගානවා.
මුන්ව කරේ තියන් දුවන්න ගත්ත ලොන්තයෝ ටිකට රිදෙන්න ගත්ත ගමන් මුන් ශෙප් එකේ මාරු වෙලා මුලු වැරද්දම දැන් පොලිසියේ උන්ගෙ පිටට දාල.