math use karanne Etisalat ban. kisi awulak na hodata wada. signal bars 2k wage ape getharata thiyenneth. seen eka thiyenne 12GB iwara wenawa danneth nathuwa
mekata kalin dialog use kara. eke signal full thibilath henama charter ban. amu jarawak !



Machan settings hadala aththe idle thiyenakota auto disconnect wenna. Ekata software thiyenawa nitharama site ekak ping karana, ethakota connection eka active.
Etisalat eke case ekak thiyenawa thamai mama issara use kara ekak.

mokakda machan e software eka?
තෝ කරන්නෙත් ප්රෝග්රෑමිං නේද කුකුලොහ් ?
මොන එලාම්ද ?
කෙලින්ම ඩිස්කනෙට් වුන ගමං ඔටෝ කනෙක්ට් වෙන්නම ලියාගනිංකො එක එකා හදපුව හොය හොය ඉන්නෙ![]()

උඹ නේද දවසක් කිව්වේ 9 gb එක හොඳය් කියල.තෝව විස්වාස කරලා මමත් 9gb pakege 1ක් ගත්තා![]()

තෝ කරන්නෙත් ප්රෝග්රෑමිං නේද කුකුලොහ් ?
මොන එලාම්ද ?
කෙලින්ම ඩිස්කනෙට් වුන ගමං ඔටෝ කනෙක්ට් වෙන්නම ලියාගනිංකො එක එකා හදපුව හොය හොය ඉන්නෙ![]()




