රෙද්දේ SLT Broadband Speed

mcwolfe

Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    OW BAN THIBBATA VADA SLOW VELA DOWNLOAD 4.96 MBPS AND UPLOAD 0.53 MBPS :angry::angry:

    චන්දෙට ස්පිඩ් වැඩිවෙනවා බඩු ලාබවෙනවා බිල අඩුවෙනවා පඩිවැඩිවෙනවා:lol::lol::lol:
     

    hekelum

    Well-known member
  • Jan 8, 2008
    936
    407
    63
    exchange box එකේ ඉදන් දුර ඉන්න උන්ට වැඩි වෙන්නේ නැහැ. වැඩි කෙරුවොත් disconnect වෙනවා. snr margin එක 20 ටවත් වැඩි නම් ඔන්න වැඩි කරයි.

    :yes::yes::yes::yes::yes:

    ADSL walata aniwarayen distance 1 bala paanawa, ekata ISPlata kochchara kegahuwath wadak na,, ADSL line eka ena copper cable wala noise / distubance/resistance nisa dura wadi wenakota loku speed ekak feed karoth DSL link eka steady karanna ba.

    Tawa tika kalekin Fibre awama oya prashna nati wei godak durata:yes::yes:
     
    Last edited:

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    exchange box එකේ ඉදන් දුර ඉන්න උන්ට වැඩි වෙන්නේ නැහැ. වැඩි කෙරුවොත් disconnect වෙනවා. snr margin එක 20 ටවත් වැඩි නම් ඔන්න වැඩි කරයි.

    ඔව් බන් මටත් ඔය සීන් එක උනා.. කතාකලාම උන් කිව්වා 16 නිසා එහෙම වෙන්නේ 11 කට අඩු කරනවා කියල.. ඊට පස්සේ නම් එච්චරම ගැටළුවක් නැහැ. දැන් මෙච්චර එනවා..

    4050836822.png