apo oya kaalakanni speed eka wadi karai kiwwa dawase idan peo tv th kadila. internet nuth kadila. phone eka witharak chara chara gaala wada
බය වෙන්න එපා කොල්ල. දැන් තියෙන්න මෛත්රී පාලනයක්. TRC කියන හොර ගුහාව අයින් කෙරුවම ජනතාවට unlimited internet , cheap phone calls, හම්බවෙයි ලගදීම. මහින්ද අලුත් internet දෙන කොම්පැනි වලට ලංකාවට එන්න දුන්නේ නැහැනේ ලොකු කොමිස් එකක් නැතව. දැන් හොද තරගයක් එයි. මට sure මේ අව්රුද්ද ඇතුලත telecommunication field එක ගොඩක් දියුණු වෙයි.

slt උන් වැඩි කරා කියපු ලබ්බ කාගේ හරි වැඩි උනාද කියපන්?ඒ මගුලක් නෙමෙයි බන් මම අහන්නේ....උඹලට දේශපාලනෙන් තොර දෙයක් නෑනේ...slt උන් වැඩි කරා කියපු ලබ්බ කාගේ හරි වැඩි උනාද කියපන්?
exchange box එකේ ඉදන් දුර ඉන්න උන්ට වැඩි වෙන්නේ නැහැ. වැඩි කෙරුවොත් disconnect වෙනවා. snr margin එක 20 ටවත් වැඩි නම් ඔන්න වැඩි කරයි.


na ban redda
mage awulak wela unwa gennala haduwa
eeth ehendunne 8 mbps not 16
so mata enne 7 k wage
And you really thought you'll get 16mbps?![]()

ne ban wedi wela ne. patta cn eka kiyanne mage SNR eka (-) ganan yanawa ban dan dawas deka thunaka indan. but speed eka 7-8 enawa awulak ne.