බොහොම ස්තුත්යි යාළුවා..maharagama pamunuwata w2aren help karanam
බොහොම ස්තුත්යි යාළුවා..maharagama pamunuwata w2aren help karanam
කට්ටිය නම් ඉන්නවා තමයි..හරි මචන් අපි එක ගානේ ඒ කියන්නේ (one item per person)වගේ දෙන්න බලමු..මම පුළුවන් තරම් ඇදුම් ගන්න බලන්නම්..කොහොම හරි උපරිම දෙමු..පස්සේ බැරියයි ඔක්කොටම දෙන්න..මම අද ගෙනාපු වගයක් තියෙනවා දාන්නද බලන්න..මේවා නම් ටිකක් මිලයි..කමක් නැහැ..10000 kin hamotama cloths denna bari vevi. 60 denek whithara innawa. Puluwan tharam try karamu.
---------------onna machan mama 10000 Rs oayge account ekata damma. Ekkenuta eka parcel eka ganane puluwan vidiyata cloths gamu.----------elakiri ye hodha sinhala kollo kello tikak innawane machan. Eka nisa mama elakiriyata saha sinhala kamata garu karala mama oyawa visvasa karala bank ekata money dannam. Kerena vidiya vitharak mata details tikak denna. Mulinma mama bank ekata money dannadha ? ehema nathnam oya 10000 Rs wala cloths tika set kara gena mata inform kalain pasuwa money bank ekata dannadha ?
හරි මම අද හවස බැලුවා .සල්ලි ඇවිත් තිබුනා..මම හෙට උදේට යනවා ඉතුරු ඇදුම් ටික ගන්න..බොහොම ස්තුත්යි..---------------onna machan mama 10000 Rs oayge account ekata damma. Ekkenuta eka parcel eka ganane puluwan vidiyata cloths gamu.