රෙදි බිස්නස් එකකට උදව්..

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
10000 kin hamotama cloths denna bari vevi. 60 denek whithara innawa. Puluwan tharam try karamu.
 

<DNA

Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    බිස්නස් ගැන නම් දන්නේ නැ සහෝ..කරන දෙයක් හිතට එකගව කරපන් !
    ජය වේවා !:)
     

    djarunagamage

    Member
    Dec 15, 2009
    167
    45
    0
    Till Earth
    10000 kin hamotama cloths denna bari vevi. 60 denek whithara innawa. Puluwan tharam try karamu.
    කට්ටිය නම් ඉන්නවා තමයි..හරි මචන් අපි එක ගානේ ඒ කියන්නේ (one item per person)වගේ දෙන්න බලමු..මම පුළුවන් තරම් ඇදුම් ගන්න බලන්නම්..කොහොම හරි උපරිම දෙමු..පස්සේ බැරියයි ඔක්කොටම දෙන්න..මම අද ගෙනාපු වගයක් තියෙනවා දාන්නද බලන්න..මේවා නම් ටිකක් මිලයි..කමක් නැහැ..
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    pamunuwa thama hodama thana machan pandara 4 idan business.. poddak awiddoth ubata set karaganna puluwan aniwa..
     

    kawisha1

    Active member
  • Feb 24, 2011
    430
    52
    28
    Colombo
    බිස්නස් එක සාර්ථකත්වයෙන් සාර්ථකත්වයට පත්වේවා කියලා wish කරනවා.
     

    jisa

    Well-known member
  • Jul 18, 2007
    2,069
    187
    63
    UAE
    wadak patan ganna kota dukvidenna wei eath diunu wenakota santhosai digatama karagena yanna
     

    djarunagamage

    Member
    Dec 15, 2009
    167
    45
    0
    Till Earth
    බොහොම ස්තුත්යි ඔයාලගේ අදහස් වලට.මට ලොකු හයියක් ඔයාල මේ දක්වපු ප්‍රතිචාර..අනේක වාරයක් ස්තුත්යි..:):)
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    ----------elakiri ye hodha sinhala kollo kello tikak innawane machan. Eka nisa mama elakiriyata saha sinhala kamata garu karala mama oyawa visvasa karala bank ekata money dannam. Kerena vidiya vitharak mata details tikak denna. Mulinma mama bank ekata money dannadha ? ehema nathnam oya 10000 Rs wala cloths tika set kara gena mata inform kalain pasuwa money bank ekata dannadha ?
    ---------------onna machan mama 10000 Rs oayge account ekata damma. Ekkenuta eka parcel eka ganane puluwan vidiyata cloths gamu.
     
    Last edited:

    djarunagamage

    Member
    Dec 15, 2009
    167
    45
    0
    Till Earth
    ---------------onna machan mama 10000 Rs oayge account ekata damma. Ekkenuta eka parcel eka ganane puluwan vidiyata cloths gamu.
    හරි මම අද හවස බැලුවා .සල්ලි ඇවිත් තිබුනා..මම හෙට උදේට යනවා ඉතුරු ඇදුම් ටික ගන්න..බොහොම ස්තුත්යි..