මම අද ගිහින් ඇදුම් අරන් ආවා..තව දෙකතුනක් ගන්න ඕන හෙට ගිහිල්ලා..
ඔයාට ඇදුම් ටික කවදටද මම ගෙනත් දෙන්න ඕන? මම ගාල්ලට bus එකේ ගෙනත් දෙන්නම්..
බොහොම ස්තුත්යි මම වගේ උත්සාහයෙන් ගොඩ යන්න හදන කෙනෙක්ට උදව් කලට. ඒ වගේම දැකල දන්නෙවත් නැතුව සල්ලිත් එවන්න තරම් මව විස්වාස කලාට...
බොහොම ස්තුත්යි.
බොහොම පින්

ඔයාට ඇදුම් ටික කවදටද මම ගෙනත් දෙන්න ඕන? මම ගාල්ලට bus එකේ ගෙනත් දෙන්නම්..බොහොම ස්තුත්යි මම වගේ උත්සාහයෙන් ගොඩ යන්න හදන කෙනෙක්ට උදව් කලට. ඒ වගේම දැකල දන්නෙවත් නැතුව සල්ලිත් එවන්න තරම් මව විස්වාස කලාට...
බොහොම ස්තුත්යි.
බොහොම පින්

Salute you both guys.