රෙදි බිස්නස් එකකට උදව්..

djarunagamage

Member
Dec 15, 2009
167
45
0
Till Earth
මම අද ගිහින් ඇදුම් අරන් ආවා..තව දෙකතුනක් ගන්න ඕන හෙට ගිහිල්ලා..:yes::yes:ඔයාට ඇදුම් ටික කවදටද මම ගෙනත් දෙන්න ඕන? මම ගාල්ලට bus එකේ ගෙනත් දෙන්නම්..
බොහොම ස්තුත්යි මම වගේ උත්සාහයෙන් ගොඩ යන්න හදන කෙනෙක්ට උදව් කලට. ඒ වගේම දැකල දන්නෙවත් නැතුව සල්ලිත් එවන්න තරම් මව විස්වාස කලාට...
බොහොම ස්තුත්යි.
බොහොම පින්

tshirtZ

Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    ---------------onna machan mama 10000 Rs oayge account ekata damma. Ekkenuta eka parcel eka ganane puluwan vidiyata cloths gamu.

    1379216_575958882469629_1997847320_s.jpg
     
    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    මම අද ගිහින් ඇදුම් අරන් ආවා..තව දෙකතුනක් ගන්න ඕන හෙට ගිහිල්ලා..:yes::yes:ඔයාට ඇදුම් ටික කවදටද මම ගෙනත් දෙන්න ඕන? මම ගාල්ලට bus එකේ ගෙනත් දෙන්නම්..
    බොහොම ස්තුත්යි මම වගේ උත්සාහයෙන් ගොඩ යන්න හදන කෙනෙක්ට උදව් කලට. ඒ වගේම දැකල දන්නෙවත් නැතුව සල්ලිත් එවන්න තරම් මව විස්වාස කලාට...
    බොහොම ස්තුත්යි.
    බොහොම පින්

    උබට හරියනවා, බය නැතුව ගමන පලයන්. විස්වාසය තමයි හැම්දේටම මුල් වෙන්නෙ. ඒක 100% රැකගෙන කරන වෙලදාම කරපන්. කිරි ගහට ඇන්න වගේ හරි යනවා.

    ජයෙන් ජය!!

    you-can-do-it.jpg

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Cloths labuna. Mama ava sambodiye ahinsaka kollo kellanta bedala dunna. A ayata full happy. Sambodiye inna vadi dena Manda buddhika lamai unath, Samaharu mata THANK YOU kiala gatthe. Thawa samaharu mage kakul deka laga mulumaninma vada vatila cloths gatthe. A velavema cloths adhagena mage issarahata ava. Lamainata full happy. Kopamana happy da kiyanavanam , a aya maha hadin sing karannath patan gattha tables valata saddhe dala. A ayage happiness eka dakala Matath full happy. Sahabagi una oba samatath happy venna puluwan. A vagema godak PIN.
     
    Last edited:

    බොහොම සන්තෝසයි මහත්මයා..ඔබතුමා වැනි අය මේ රටට වාසනාවක්. මම හරිම සතුටුයි මේ වගේ යහපත් වැඩකට සහභාගි වෙන්න ලැබුණු එකට..ඔබ තුමා එවල තිබුන දේවලුත් ලැබුනා..පින් සිද්ද වෙනවා මේ වගේ යහපත් ක්‍රියාවන් කරනවට..මට හරිම සතුටුයි.මම ඇදුම් ටික අරන් ගාල්ලට එනකොට ටිකක් දවල් උනා. එක ගැන සමා වෙන්න..
     
    msuneth

    Member
    Jul 7, 2008
    33
    2
    0
    Mayale
    බිස්නස් එක සාර්ථකත්වයෙන් සාර්ථකත්වයට පත්වේවා කියලා wish කරනවා.
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,644
    3,524
    113
    රෙදි බිස්නස් එකකට උදව්..

    මචන්ලා මම ලොකු ඇදුම් කඩවල් වලට ඇදුම් දාන්න අදහස් කරගෙන ඉන්නේ.. කෞරුහරි මේ සම්බන්දව දන්නවනම් උපදෙස් දෙනවද..
    මම දාන්න හිතන් ඉන්නේ කොල්ලොන්ගේ කමීස tshirt, belt වගේ ඒවා..
    කඩවල් වලට ගිහින් බිස්නස් කතා කරගන්න හැටියි ඒ වගේම දුන්න items වලට සල්ලි ගන්න හැටියි, අපේ items වලට මිලක් කියන හැටි පොඩ්ඩක් කියල දෙන්නකෝ..
    මහන්සියෙන් ගොඩ යන්න හදන එකෙක්ට උදව්වක් විදිහට අඩුම තරමේ බුම්ප් එකක්වත් දාලා යන්න..:(
    පසු විපරමක් :- දැන් බිස්නස් තත්වේ කොහොමද කොල්ලෝ