Questions රෙදි වේලන රැක් එකක් recommend කරපන්

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,139
    4,135
    113
    රෙදි වේලන රැක් එකක් recommend කරපන්
    හප එකම ඉක්මනට කදෙනවනේ

    rack පට්ට ගන්න

    DIY විසදුම් නැද්ද උඹලගේ නිර්මාණ?
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    මේ දෙකම පාවිච්චි කරනවා
    ,දෙකම සුපිරි


    මේකේ නම් හයියෙන් ඇද්දොත් බට කෑලි පනිනවා ,හැබැයි රෙදි ගොඩක් දාන්න පුළුවන්


    THREE-LAYER-CLOTHES-RACK2.jpg


    මේක ගද්දි සුදු යකඩ එක ගන්න ,මන් ගිය සතියේ ගත්තේ 12000 යි ,අනිත්වා ගන්න එපා කැඩෙනවා

    Luxury-Stainless-Steel-Cloth-rack.jpg
     

    buu

    Active member
  • Nov 15, 2018
    279
    204
    43
    normal kada wala tiyana plastic + aluminium rack 1 nam ganna epa ban, aran 2 weeks walin keduna (aka 8000 wage kisi terumak nehe), rack hoyana 1 nam epa wela tiyenne , sale medde welak badinwa hodai
     
    • Like
    Reactions: reddit

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    සුදු යකඩ එක ගනින් අනිත් ඒව චොර
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,540
    75,378
    113
    රෙදි වේලන රැක් එකක් recommend කරපන්
    හප එකම ඉක්මනට කදෙනවනේ

    rack පට්ට ගන්න

    DIY විසදුම් නැද්ද උඹලගේ නිර්මාණ?
    Stainless steal mokak hari ganin. Arpico wage places maga arapan. thambi places tama hondama owata
     

    Gayan109

    Active member
  • May 11, 2022
    200
    183
    43
    DIY
    1, concreet ඇණ දෙකයි.
    2, කොහු ලණුවයි.

    කඩා නොවැටෙන බිත්ති දෙකක් හෝ ගස් දෙකක්. 😁😅
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    මේකේ නම් හයියෙන් ඇද්දොත් බට කෑලි පනිනවා ,හැබැයි රෙදි ගොඩක් දාන්න පුළුවන්

    THREE-LAYER-CLOTHES-RACK2.jpg
    අපෝ මේ උට්ට නම් එපා
    අපේ ගෙදර තියෙන එක නිකන් අතු හැලිච්ච ගහක් වගේ
    කෑලි වැටෙනවා රෙදි දාන දාන සැරේට :baffled: :baffled:
     
    • Like
    Reactions: dilan_randika

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    අපෝ මේ උට්ට නම් එපා
    අපේ ගෙදර තියෙන එක නිකන් අතු හැලිච්ච ගහක් වගේ
    කෑලි වැටෙනවා රෙදි දාන දාන සැරේට :baffled: :baffled:
    depaththen tada karaganin
     
    • Like
    Reactions: dilan_randika