රෙන්ට් එකට තැනක් හෙලුප්?

podisumane

Active member
  • Feb 12, 2019
    348
    86
    28
    Kandy
    රෙන්ට් එකට තැනක් හෙලුප්?

    සහෝදරවරුනි.
    මට රෙන්ට් එකට තැනක් (තනි නිවසක්/ නිවසක කොටසක් උඩ තට්ටුවක් හෝ වෙනම කොටසක්) හොයනවා කුරුණෑගලින්.පුත්තලම් පාරෙන් හොයන්නේ.දන්න කෙනෙක් සප් එකක් දෙන්න
    වියදම් කරන්න පුළුවන් ගණන - රු 10'000-15'000 අතර
     
    • Like
    Reactions: priyade