Rent එකට ඉන්න මන් ඉන්න ගෙදර ඉල්ලනවා.

Gaash

Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    උබලගේ ගෙදර කවුද තව ඉන්නේ?
    වයිෆුයි යාලුවයි දෙන්නම වැඩට යනවද දවල්ට ?
     
    • Like
    • Love
    Reactions: Erzo and Ozone4

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,429
    100,396
    113
    යාලුවා උබට වටිනවද ?
    එහෙනම් ඔය වැඩේ කරන්න එපා. උට එක පාර ලක්ෂ 10 දෙන්න පුලුවන්නම්. ඒ ටික බැංකු පොතක දාලා වෙන තැනක rent එක යන්න කියපන්.
    මේක තමා හොදම වැඩේ.
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    oka aneka ubata karadarayakne.
    dan eliyata yanne kohomada ubala ge madinne. privacy ekakuth naha.

    hodama de ammala kamathi naha kiyapan. e pattata aluth kiyala ube gedarama inna one nane.
     
    LPMAC

    Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    oka aneka ubata karadarayakne.
    dan eliyata yanne kohomada ubala ge madinne. privacy ekakuth naha.

    hodama de ammala kamathi naha kiyapan. e pattata aluth kiyala ube gedarama inna one nane.

    na ban seperate entrence thiye phala gedarata wenama gate garaj thiye 1st floor eka shop ekak thiyenne eka udin thama man hadana ge thiyenne ekata wenama entrence garaj uda patten thiye pahalata sambandayak wenne na
     
    SLCyberKing

    Well-known member
  • Feb 9, 2019
    363
    504
    93
    මචං කාලෙකින් ප්‍රශ්නයක් අහන්නේ. මේකයි මගේ හොදම යාලුවෙක් ඉන්නවා එයා ගෙයක් හදනකම් තැනක් හොයනවා අපේ ගෙදර පහල තට්ටුව දෙන්න මන් idea කළා. උඩ තට්ටුව තාම හදන ගමන් ඉන්නේ එකේ ගොඩක් වැඩ ඉවරයි කරලා. තව තියෙන්නේ සුද මැදලා / Tile කරන්නයි /bathroom එක සම්පුර්ණ කරන්නයි / වයරින් එක ගහන්න විතරයි තියෙන්නේ, ඉතුරු වැඩ ඉවරයි.
    යාළුවා මට ලක්ෂ 10 දෙන්නම් කිවුවා ගෙදර වැඩ ටික කරගන්න කියලා එක රෙන්ට් එකෙන් අඩු කරගන්න කියලා. මොකද යාළුවා දැන් ඉන්නේ වයිෆ්ගේ ගෙදර එහෙ වයිෆ් ගේ අම්මා තාත්තා නංගිලා මල්ලිලා මස්සිනාලා ඔක්කොම ඉන්නවා එයාලාගේ වියදම් එහෙමත් යලුවට කරන්න වෙලා ඒ නිසා රෙන්ට් එකට ඇවිත් ඉන්න එක ලාබයි ලු ඊට වඩා අනික නිදහස් ලු.

    මාත් මේ වෙලාවේ ඉතුරු වැඩ ටික කරගන්න විදිහක් නැතුව ඉදියේ මොකද ලෝන් එකක් තියෙන නිසා.

    ප්‍රශ්න මේකයි

    1. ලක්ෂ 10 වගේ වෙද්දී Tile / wirering / bathroom කරලා Finish එක කරන්න ඇති වෙයිද ?
    කාට හරි එක Bass කෙනෙක් ට Contract දෙන එකද හොද ? කලින් ගේ හදපු බාස් ලට වෙන වෙනම වැඩ ටික දෙන එකද හොද ?
    (මොකද ලක්ෂ 10 ඇතුලේ මට ගිහින් පවුලේ අය එක්ක පදිංචි වෙන්න පුළුවන් තත්වෙට හදන්න )

    2. යාලුවට දුන්නාම අවුරුදෙන් අවුරුද්ද පොඩි ගානක් වැඩි කරන එක සාදරානද ? මොකද මට ලක්ෂ 10 ලැබෙන්නේ පොලියක් මුකුත් නැතුව
    RS.15000 මාසෙකට දුන්නොත් අවුරුදු 5 යනකම් ඒ ගානටම දුන්නොත් ඒ වගේ.

    3. Agrement එකක් ගහනවා නම් කොහොමද වෙන්න ඕනි

    හොදම යාලුවා සහෝදරයෙක් වගේ නිසා Agrement එහෙම ඕනිත් නෑ කියයි පොර එකයි .
    mona yaluwa unath agreement ekak gahapan. math mage hodama yaluwata gedara pahala thattuwa dila kelawa gaththa. yaluwata dunnata yaluwage ammalath avilla hitiya. anthimedi bohoma amaruwen elawa gaththe.
     
    • Like
    Reactions: NRTG

    me2cool

    Well-known member
  • Mar 21, 2012
    673
    1,141
    93
    Yaluwanta udaw karanna....Yaluwoth ekka business epa :-)

    Mokada udaw karanne kisi deyak balaporoththu nowi.
     
    LPMAC

    Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    Yaluwanta udaw karanna....Yaluwoth ekka business epa :-)

    Mokada udaw karanne kisi deyak balaporoththu nowi.

    business ekakata wada Help ekak thama ban karanne man kohomth rent ekata denna thama issara idanma idea kale passive income ekak nisa
    godak un ai ban me epa kiyanne ? 5 Years agrement ekata dennawa masekata 15000 gane 5 years weddi 9lak wenwa neh ithuru gana yaddi denwa, kohomth yaluwata geyak hadanna 5 wath yai mokada miniha loan ekak aran thiyenne danatamath
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,955
    3,001
    113
    10kin karaganna puluwan. eth othana yalukamath nathi wena case weida danne nh. anemanda ubama hithanna ona prashnayak oka. nodunnoth eth yalukama nathi wenwa. dunnath monawa weida danne nh. hithagana bh.
     
    • Like
    Reactions: NRTG and LPMAC

    me2cool

    Well-known member
  • Mar 21, 2012
    673
    1,141
    93
    business ekakata wada Help ekak thama ban karanne man kohomth rent ekata denna thama issara idanma idea kale passive income ekak nisa
    godak un ai ban me epa kiyanne ? 5 Years agrement ekata dennawa masekata 15000 gane 5 years weddi 9lak wenwa neh ithuru gana yaddi denwa, kohomth yaluwata geyak hadanna 5 wath yai mokada miniha loan ekak aran thiyenne danatamath
    Help ekak kiyanne you don't expect anything back...at least in my book.
    If you expect something back (rent), it is a business.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    මචං කාලෙකින් ප්‍රශ්නයක් අහන්නේ. මේකයි මගේ හොදම යාලුවෙක් ඉන්නවා එයා ගෙයක් හදනකම් තැනක් හොයනවා අපේ ගෙදර පහල තට්ටුව දෙන්න මන් idea කළා. උඩ තට්ටුව තාම හදන ගමන් ඉන්නේ එකේ ගොඩක් වැඩ ඉවරයි කරලා. තව තියෙන්නේ සුද මැදලා / Tile කරන්නයි /bathroom එක සම්පුර්ණ කරන්නයි / වයරින් එක ගහන්න විතරයි තියෙන්නේ, ඉතුරු වැඩ ඉවරයි.
    යාළුවා මට ලක්ෂ 10 දෙන්නම් කිවුවා ගෙදර වැඩ ටික කරගන්න කියලා එක රෙන්ට් එකෙන් අඩු කරගන්න කියලා. මොකද යාළුවා දැන් ඉන්නේ වයිෆ්ගේ ගෙදර එහෙ වයිෆ් ගේ අම්මා තාත්තා නංගිලා මල්ලිලා මස්සිනාලා ඔක්කොම ඉන්නවා එයාලාගේ වියදම් එහෙමත් යලුවට කරන්න වෙලා ඒ නිසා රෙන්ට් එකට ඇවිත් ඉන්න එක ලාබයි ලු ඊට වඩා අනික නිදහස් ලු.

    මාත් මේ වෙලාවේ ඉතුරු වැඩ ටික කරගන්න විදිහක් නැතුව ඉදියේ මොකද ලෝන් එකක් තියෙන නිසා.

    ප්‍රශ්න මේකයි

    1. ලක්ෂ 10 වගේ වෙද්දී Tile / wirering / bathroom කරලා Finish එක කරන්න ඇති වෙයිද ?
    කාට හරි එක Bass කෙනෙක් ට Contract දෙන එකද හොද ? කලින් ගේ හදපු බාස් ලට වෙන වෙනම වැඩ ටික දෙන එකද හොද ?
    (මොකද ලක්ෂ 10 ඇතුලේ මට ගිහින් පවුලේ අය එක්ක පදිංචි වෙන්න පුළුවන් තත්වෙට හදන්න )

    2. යාලුවට දුන්නාම අවුරුදෙන් අවුරුද්ද පොඩි ගානක් වැඩි කරන එක සාදරානද ? මොකද මට ලක්ෂ 10 ලැබෙන්නේ පොලියක් මුකුත් නැතුව
    RS.15000 මාසෙකට දුන්නොත් අවුරුදු 5 යනකම් ඒ ගානටම දුන්නොත් ඒ වගේ.

    3. Agrement එකක් ගහනවා නම් කොහොමද වෙන්න ඕනි

    හොදම යාලුවා සහෝදරයෙක් වගේ නිසා Agrement එහෙම ඕනිත් නෑ කියයි පොර එකයි .
    ඒ කියන්නෙ ගෙයක් තාම හදන්න අරගෙන නැහැ? ලක්ශ 10ක් උබට දික් කරන්නෙ ඌට ඉදිරි අනාගතයෙ පේන තෙක් මානෙක ගෙයක් හදන්න තරම අතේ සල්ලි ඉතිරි වෙන්නෙ නැති බව දන්න නිසයි.

    මම නම් කියන්නෙ ඕක යාළුවට දෙන්න එපා. දුන්නොත් උබට යාළුවයි වෙනත් දේවලුයි නැති වෙන්න පුළුවන්. යාළුවගෙ වයිෆ්ට ප්ලේස් එක අල්ලල ගියොත් උන් යන්න කැමති නැති වෙන්න පුළුවන් එහෙම නැත්නම් උබට සල්ලි දීල උබේ ගේ ගන්න හදන්න පුළුවන්. කොහොම හරි යවාගත්තත් හිතකින් නෙවේ යන්නෙ. ඒ නිසා නොදෙන්න හේතුවක් විදිහට කියපන් ඉස්සර වෙලාම රෙන්ට් එකට දෙනවට වයිෆ්ගෙ අම්මා කැමති නෑ කියලා. නැන්දම්මා කියනදේ නොහා ඉන්නත් බෑ ඒ ගෑණි ගේ හදන්න සල්ලි දුන්න කියපන්.

    ඒ වැඩේ එතනින් ශේප් කරගෙන උබේ යාළුවා එක්ක රෙන්ට් එකට ගන්න හොඳ තැන් ටිකක් හොයපන්. යාළුවා අමාරුවෙ වැටිල ඉන්නකොට අත නොදී ඉන්නත් එපා. අත දෙන්න ගිහින් උබ වැටෙන්නත් එපා.
     
    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,597
    1,002
    113
    ubata one nan yaluwata rent ekata gedara denna. eth 10laks ara ganna epa. hethuwa ubata mokak hari hethuwak nisa yaluwawa ayin karaganna one unoth awurudu 5k yanakan bari wenawa. awurudu 5k kiyanne loku kaalayak. minissu wenas wenawa. ubata salli one nan bank ekakata gedara thiyala salli ganin. nathnan ena ena widiyata salli ithiri karala gedara hadapan. oya karana waden anthimata wenne ubata gedarath nathi wenawa yaluwath nathiwenawa..
     
    wtsamantha

    Well-known member
  • Feb 5, 2012
    555
    524
    93
    නිකමට වගේ අහන්නෙ මචං ....
    ඔය වගේ හවුලේ වැඩ කරල යාලු කමට හිතවත් කමට අන්තිමට හොඳින් ඉන්න එක තැනක් හොයල බලපන්......
    99% කම ප්‍රශ්න ..... යාලුකමුත් නෑ හිතවත් කමුත් නෑ....
     
    • Like
    Reactions: Sword_Fish