මචං කාලෙකින් ප්‍රශ්නයක් අහන්නේ. මේකයි මගේ හොදම යාලුවෙක් ඉන්නවා එයා ගෙයක් හදනකම් තැනක් හොයනවා අපේ ගෙදර පහල තට්ටුව දෙන්න මන් idea කළා. උඩ තට්ටුව තාම හදන ගමන් ඉන්නේ එකේ ගොඩක් වැඩ ඉවරයි කරලා. තව තියෙන්නේ සුද මැදලා / Tile කරන්නයි /bathroom එක සම්පුර්ණ කරන්නයි / වයරින් එක ගහන්න විතරයි තියෙන්නේ, ඉතුරු වැඩ ඉවරයි.
යාළුවා මට ලක්ෂ 10 දෙන්නම් කිවුවා ගෙදර වැඩ ටික කරගන්න කියලා එක රෙන්ට් එකෙන් අඩු කරගන්න කියලා. මොකද යාළුවා දැන් ඉන්නේ වයිෆ්ගේ ගෙදර එහෙ වයිෆ් ගේ අම්මා තාත්තා නංගිලා මල්ලිලා මස්සිනාලා ඔක්කොම ඉන්නවා එයාලාගේ වියදම් එහෙමත් යලුවට කරන්න වෙලා ඒ නිසා රෙන්ට් එකට ඇවිත් ඉන්න එක ලාබයි ලු ඊට වඩා අනික නිදහස් ලු.
මාත් මේ වෙලාවේ ඉතුරු වැඩ ටික කරගන්න විදිහක් නැතුව ඉදියේ මොකද ලෝන් එකක් තියෙන නිසා.
ප්‍රශ්න මේකයි
1. ලක්ෂ 10 වගේ වෙද්දී Tile / wirering / bathroom කරලා Finish එක කරන්න ඇති වෙයිද ?
කාට හරි එක Bass කෙනෙක් ට Contract දෙන එකද හොද ? කලින් ගේ හදපු බාස් ලට වෙන වෙනම වැඩ ටික දෙන එකද හොද ?
(මොකද ලක්ෂ 10 ඇතුලේ මට ගිහින් පවුලේ අය එක්ක පදිංචි වෙන්න පුළුවන් තත්වෙට හදන්න )
2. යාලුවට දුන්නාම අවුරුදෙන් අවුරුද්ද පොඩි ගානක් වැඩි කරන එක සාදරානද ? මොකද මට ලක්ෂ 10 ලැබෙන්නේ පොලියක් මුකුත් නැතුව
RS.15000 මාසෙකට දුන්නොත් අවුරුදු 5 යනකම් ඒ ගානටම දුන්නොත් ඒ වගේ.
3. Agrement එකක් ගහනවා නම් කොහොමද වෙන්න ඕනි
හොදම යාලුවා සහෝදරයෙක් වගේ නිසා Agrement එහෙම ඕනිත් නෑ කියයි පොර එකයි .

Last edited: