Rent එකට ඉන්න මන් ඉන්න ගෙදර ඉල්ලනවා.

meex

Well-known member
  • Jun 20, 2021
    1,017
    952
    113
    නිකමට හිතල බලන්න ඔයත් එක්ක අවරුදු 5කට කලින් හිටපු අය ඒ විදිහටමද ඔයත් එක්ක ඉන්නේ කියල.. අවරුදු 5ක් කියන්නේ ලොකු කාලයක් පුතා.. මිනිස්සු වෙනස් වෙන්න තියෙන ඉඩ වැඩි..