Rent එකට ඉන්න මන් ඉන්න ගෙදර ඉල්ලනවා.

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    Monawa liwath awurudu dekakata wada idala yanna tanak ne kivvama court eken aruta ethanama inna denawa
    api ban ekane 6 months walata kalin kiyanne,eka lease agreement eke api mention karanawane,danata api kadayakata nadu kiyanawa ban lease dipu,habayi me yaka awilla thiyenne 1968,dan inna porage appa mulin aran thiyenne....mona agreement gahauwath ohoma thama ithin,habayi umbe point eka awurudu ganath ekka watena case ekak nemeyi mama danuwath wa
     
    • Like
    Reactions: Tz4400 and NRTG

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,453
    67,794
    113
    api ban ekane 6 months walata kalin kiyanne,eka lease agreement eke api mention karanawane,danata api kadayakata nadu kiyanawa ban lease dipu,habayi me yaka awilla thiyenne 1968,dan inna porage appa mulin aran thiyenne....mona agreement gahauwath ohoma thama ithin,habayi umbe point eka awurudu ganath ekka watena case ekak nemeyi mama danuwath wa
    Hmm hebei bn 2kata wada hitiyatama tama inna ekata ethana pelawenna hitenne.2kn elawala dana eka thama hodama
     
    • Like
    Reactions: Tz4400 and 001flyD

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    පුලුවන් නම් උදව් කරපන්, හැබයි උබ හිර වෙන්නෙ නැති වෙන්න.

    මොකද යාලුවට එයගෙ ගෙදර ඉවර කර ගන්න කොච්චර කල් යවිද කියන්නත් බැනෙ. උබට එයට ඉට කලින් යන්න කියන්නත් බැ.
    මොන යාළුව උනත් ලොයර් කෙනෙක් ලග agreement එකක් ගහපන්
    :yes: :yes: :yes:ඕක තමයි දෙන්න පුළුවන් අවවාදේ.
     

    LPMAC

    Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    Ube gedara illanna taram gedara hadanna salli denna taram uta guts tiyenawa kiyanne ubata be kiyannath uta guts enawa

    a kiwe ban ? u illuwe na ban uda thattuwa hadana nisa ahuwe math kohomth uda hadala pahala rent ekata denna thaman idea karan idiye ekai.
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    මචන් දෙන්න එපා.... කෙලවෙලා ඉන්නෙ. සුපිරි පුක් පාරක් ඇරගන්න හදන්නෙ. ඇග්‍රිමන්ට් ගහලත් ඇරලා ඇරියා. මේ දෙවනිපාර... අඩෝ.. මේකයි පාඩම.. කවදාවත්.. යාලුවන් සහ ඥාතීන් ගෙදර නවත්තාගන්න එපා. කුලියටවත්. උඹ ලඟ හිටියා නම් උරිස්ස දෙපැත්තෙන් අල්ලලා හොලවනවා මොළය ගානටය පොසිෂන් වෙනකන්. අඩෝ පු* පාර ඇගත්තාට පස්සේ ත්‍රෙඩ් එක දාද්දි මාවත් කෝට් කරලා මේ පෝස්ට් එකේ ස්ක්‍රීන්ෂොට් එකක් එක්ක දාපන්.

    1628966116325.png
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    a kiwe ban ? u illuwe na ban uda thattuwa hadana nisa ahuwe math kohomth uda hadala pahala rent ekata denna thaman idea karan idiye ekai.
    මෙකයි මචං වැඩේ ඔයා ඉන්නම ගෙදර යට නෙද ? යාලුවෙක් උනාම බං මගදි මොකක් හරි උනොත් මහා ලෙඩක් වෙන්නත් බැරි නැ,පිට දෙනාව වගේ නෙමෙයි මචං එතකොට.......උඔට පස්සෙ පසු තැවෙන්න උනත් පුලුවන්,මිනිස්සු හරි ඉක්මනින් වෙනස් වෙනවා මචං....හොඳ අයත් ඉන්නවා බොහොම කාලාතුරකින් තමයි...මම හිතුවේ වෙනම ගෙයක් කියලා.....ඔයාට හොඳටම විශ්වාස නම් යාලුවාගේ නෝනත් එහෙම කපටි අම්මණ්ඩි කෙනෙක් නෙමෙයි නම් අවුරුදු 5 කට අඩු කාලයකට ඔක දෙන්න,හැබැයි අවුරුදු 5 පස්සෙ ඔනේ කියන්න මොකක් හරි කතාවක් හදාගන්න.....හොඳට බදු ඔප්පුව ලියාගන්න හොඳ ලොයර් කෙනෙක් අල්ලගන...
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    ගේ උබේ නිසා උබට අවාසියක් නොවෙන්න නම් උබ agreement එකක් ගහපන්. යාළුවා කවදාහරි කිව්වොත් උබට ලක්ෂ පනහක් දීලයි ගෙයි පදිංචියට ආවේ ඒක රෙන්ට් එකෙන් කැපිලා ඉවරවෙනකම් යන්න බෑ. ඊට ඉස්සල්ලා යන්න නම් දීපු සල්ලි වලින් ලක්ෂ විස්සක්වත් ඕන කියලා උබ කොහොමද ඒක බොරුයි කියලා ඔප්පු කරන්නේ???? සල්ලි ඉස්සරහ නැදෑකම් සහෝදරකම් දියවෙනවා බං එහෙව් එකේ යාළුකම් ගැන කවර කතාද???
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Ube gedara illanna taram gedara hadanna salli denna taram uta guts tiyenawa kiyanne ubata be kiyannath uta guts enawa
    :yes: :yes: :yes: :yes:

    උට ඕනේ නම් වෙන තැනක උනත් ගෙදරක් කුලියට ගන්න පුළුවන් නේ ලක්ෂ 10ක් එකපාර දෙන්න පුළුවන් කියන්නේ.
     

    LPMAC

    Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    :yes: :yes: :yes: :yes:

    උට ඕනේ නම් වෙන තැනක උනත් ගෙදරක් කුලියට ගන්න පුළුවන් නේ ලක්ෂ 10ක් එකපාර දෙන්න පුළුවන් කියන්නේ.

    na ban u me pattata aluth danna adurana kattiyta inne ape family eke aya thama ekai
     
    • Like
    Reactions: U-tag and Ozone4

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,053
    22,118
    113
    ගම මහනුවරයි
    1.Kiyala thiyena dewal ekka yaluwa tikak kapati patai.. uba thamai danne u anik ewun ekka kohomada kiyala...

    2. Thama inna gedarama thawa set ekak enawa kiyanna itin prashna thamai... Ekath yaluwek unama ube hithata prashna wadi..

    3. Yaluwa 10 deela u kiyanta bari na ge hadanta math udawu kala kiyala 🙃 e haduwa nisane Dan rent karanne kiyala ..

    Hodama de nodi inna Eka..
     

    Sen-lu

    Well-known member
  • මොන ඇග්‍රිමන්ට්ද බං. ඇග්‍රිමන්ට් තිබුන කියල වැඩක්නෑ. මොකද උං ඇග්‍රිමන්ට් කැඩුවොත් උඹ නඩු කියන්න යනවද? ලක්ෂ 10ට තන්හාවෙ සුපිරි මෝඩ කමක් කරගන්න යන්නෙ. කියන එක ෂුවර් නැත්නම් දීලම බලපංකො. මොකද සමහර පොඩි උන්ටත් ගින්දරට පිච්චෙනව කිව්වට අහන්නෙ නැතුව අත දාලම බලන්න ඕනනෙ
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,053
    22,118
    113
    ගම මහනුවරයි
    මොන ඇග්‍රිමන්ට්ද බං. ඇග්‍රිමන්ට් තිබුන කියල වැඩක්නෑ. මොකද උං ඇග්‍රිමන්ට් කැඩුවොත් උඹ නඩු කියන්න යනවද? ලක්ෂ 10ට තන්හාවෙ සුපිරි මෝඩ කමක් කරගන්න යන්නෙ. කියන එක ෂුවර් නැත්නම් දීලම බලපංකො. මොකද සමහර පොඩි උන්ටත් ගින්දරට පිච්චෙනව කිව්වට අහන්නෙ නැතුව අත දාලම බලන්න ඕනනෙ

    Agreement hodai wena ratawal walata... Lankawe wage neethiyak nathi rataka mona agreement da?