රෙන්ට් එකට තැනක් හෙලුප්? සහෝදරවරුනි. මට රෙන්ට් එකට තැනක් (තනි නිවසක්/ නිවසක කොටසක් උඩ තට්ටුවක් හෝ වෙනම කොටසක්) හොයනවා කුරුණෑගලින්.පුත්තලම් පාරෙන් හොයන්නේ.දන්න කෙනෙක් සප් එකක් දෙන්න වියදම් කරන්න පුළුවන් ගණන - රු 10'000-15'000 අතර