රෙන්ට කාර් එකක්
එලියෙන් ඉඳ රෙන්ට බෑ.ඇතුලට වර
.
.
.
.
.
මචන්ල හදිසි ගමනක් සෙට් උනා.හෙට සීගිරිය ගිහින් එන්න ඕනේ. මට පොඩි කාර් එකක් ඕනෙ.මරුටියක්,පැන්ඩෙක්,ඇල්ටො වගෙ එකක්. මම කීප තැනකින් ඇහුවා උන්ගෙ ගාන සැරයි බන්. රෙන්ටල් එක අවුලක් නෑ.ඒත් උන් දෙන්නෙ දවසට කිමි 100යි. සීගිරි ගිහින් එන්න අඩු ගානෙ කිමි 400ක්වත් යයි. එහෙම බලද්දි කිමි 1ට රු35 යනවා.යකෝ අපි ඉන්දන අඩු කරන්න කලින් ලොකු ට්‍රිප් එකක් ගැහුවා ෆුල් ඒසී වෑන් එකක කිමි 33 ගානෙ.
අනික පොඩි කාර්වල හොඳට පෙට්‍රල් කරනවා වෑන් වගේ නෙමේ. අනේ මන්ද මුන්ගෙ ගනන්. පෙට්‍රලුත් අපි ගහන්න ඕනෙ..ඔක්කොම 14ක් වගෙ සෙට් වෙනවා. එක දවසට ඔච්චර බෑනේ බන්. මම බැලුවේ රෙන්ටල් එක 2000ක් සහ වැඩි වෙන කිමි එකට අඩු ගානක් යන කාර් එකක් තියේද කියලා.දන්න අය ඉන්නව නම් කියපන්ලාකො.
----
සෙන්ට්‍රල් ෆිනෑන්ස් එකෙන් ඇහුවා උන්ගෙ දවසට 1400යි. දවසට කිමි 100. වැඩි වෙන 1කිමි රු 10යි.අවුල තියෙන්නෙ අනිවා දවස් 3කට ගන්න ඕනෙ

Last edited:

BUMP