රෙප් 10000 ගැහුවෝ

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    එල එල.... ලොකුම චෝදනාව තමා, පල්සර් ක්ලබ් එකේ පස් පෑගීමටවත් එන පාටක් නැති වීම.... :angry:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    එල එල.... ලොකුම චෝදනාව තමා, පල්සර් ක්ලබ් එකේ පස් පෑගීමටවත් එන පාටක් නැති වීම.... :angry:

    අවන්කවම කිව්වොත් ඒකේ අගක් මුලක් හොයන්න මාර අමාරුයිනේ බන්?? ඒකේ සීරීස් එකක් යන්නේ. මැද්දෙන් ආවට තේරෙන්නේ නෑනේ. අනේ මචන් අස්පට් වෙලාවට පොඩි පනිවිඩ කෑල්ලක් දාපන් කොල්ලෝ තරහා නැතුව
     

    Iron Monger

    Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    ela.....
    1.gif
     
    Dec 28, 2013
    94
    11
    0
    සුබ පැතුම් සහෝදරයා .
    මම නම් ඊයේ තමයි මේකට ආවේ .
    ඔය rep ගැන වැඩි අවබෝදයක් නැහැ
     
    • Like
    Reactions: prabo22

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    1. එල එල සුබපැතුම් මචන් ඔන්න මම 14ක් දුන්න... 10000 කියල ගහල දැම්මනම් ඇඩ්මින් කෙනෙක් වෙන්න ඇති බන් ...