රේඩියෝ එකක් ගන්න හෙල්ප් එකක්..

Bizzare_Art

Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    මචන්ලා කවුදා මේ ජාතිය bluetooth ස්පීකර් එකක් යූස් කරන්නේ? මට දැන ගන්න ඔන කාරනා දෙකක් තියනවා?

    1) මේකේ fm 88-108 ම වැඩ කරනවද?
    2) මේකේ ස්වුන්ඩ් output එකක් තියනවද? ඒ කියන්නේ මේකෙන් අපිට සබ් එකකට ගහලා අහන්න පුලුවන්ද? Aux line එකක් තියනවා කියල තිබ්බා. මට සුවර් නෑ in විතරද මේකෙන් out එකක් නැද්ද කියලා.

    මීට වඩා හොද රේඩියෝ අහන්න පුලුවන් අඩුවට තියන හොද සෙටප් මොනවද? යූස් වුනත් කමක් නෑ.

    රිමෝට් එකම් තියන , බ්ලූටූත් තියන , digital fm මීටරයක් තියන එකක් බලන්නේ. මගෙ කාමරේට සෙට් කරගන්න මචන්. පොඩි ඩ්‍රින්ක් එකක් දාගෙන සින්දුවක් එහෙම අහන්නෙ.

    D8C0E794-0F27-4439-8677-3B21C2A1A52D.jpeg
     
    • Like
    Reactions: D_Mad

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    ඕක නන් වැඩක් නැතුව ඇති. පිටකොටුවේ ත් තියෙනවා මං දැකලා තියෙනවා.
    Jbl ,anker වගේ බ්‍රෑන්ඩ් ඒකක් බලන්න.මං හිතන්නේ 8000 කට වගේ ගන්න පුළුවන් පොඩි blutooth ස්පීකර් එකක්
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    ම්චන් දැන් කැස්ට් ප්ලේයර් තියෙනවද ගන්න.
    නැත්තම් කැස්ට් හදන තැනක් දන්නවද. හුග තැන්වල හදන්නෙ නෑ කෑලි නෑ කියලා
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    mama menna mekak gaththa (JBL Tuner FM). dan maasa 6k 7k wenawa. e kaale Abans eke 25k una. mama india indan ena ekekta kiyala Amazon India eken gennagaththe mata 10k wage giye. sound out ekaknam na. Digital Tuner, AUX in, Bluetooth thiyenawa. FM Full range. ehema nathnam JBL Horizon ekak balanna. mehen 18-20 athara gaanakata hoyaganna puluwan. eka mekata wada hondai man hithanne
     
    Attachments

    • product-20191217164141-0.jpg
      product-20191217164141-0.jpg
      36.2 KB · Views: 61

    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    B U M P Brooooooooooooooooooooooooooooooo
    Thanks ma han
    Ela machan
    ඕක නන් වැඩක් නැතුව ඇති. පිටකොටුවේ ත් තියෙනවා මං දැකලා තියෙනවා.
    Jbl ,anker වගේ බ්‍රෑන්ඩ් ඒකක් බලන්න.මං හිතන්නේ 8000 කට වගේ ගන්න පුළුවන් පොඩි blutooth ස්පීකර් එකක්
    8000 k wadi ban mata radio ekak ona ban
    ම්චන් දැන් කැස්ට් ප්ලේයර් තියෙනවද ගන්න.
    නැත්තම් කැස්ට් හදන තැනක් දන්නවද. හුග තැන්වල හදන්නෙ නෑ කෑලි නෑ කියලා
    Cassst ewanam
    Na neda ban maath dakala na dan nam
    mama menna mekak gaththa (JBL Tuner FM). dan maasa 6k 7k wenawa. e kaale Abans eke 25k una. mama india indan ena ekekta kiyala Amazon India eken gennagaththe mata 10k wage giye. sound out ekaknam na. Digital Tuner, AUX in, Bluetooth thiyenawa. FM Full range. ehema nathnam JBL Horizon ekak balanna. mehen 18-20 athara gaanakata hoyaganna puluwan. eka mekata wada hondai man hithanne
    uparima 6 k wage yanna puluwan mata ona machan quality sound tiyana ekak nemai radio bluetooth tiyana ekak eke audio out ekak ona mokada mage hoda sub ekak tiyanawa ekata gahaganna.
     
    • Like
    Reactions: windows_ubuntu

    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,339
    3,128
    113
    6°54′N 79°54′E
    Daraz eken oyawage eka gatta mcn..1000+ wage mataka..jarawak mcn..mama mulin kare galawala battery eka maru karapu eka..build quality eka 0y..aux input ekak thibune na..anith option thibuna.. online order karanna epa real photo ekak nodaka
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    Daraz eken oyawage eka gatta mcn..1000+ wage mataka..jarawak mcn..mama mulin kare galawala battery eka maru karapu eka..build quality eka 0y..aux input ekak thibune na..anith option thibuna.. online order karanna epa real photo ekak nodaka
    ara uda dapu eka wage ekak hadaganna widihak nadda ban