රේරුකානේ මහානාහිමියන්ගේ පොත්

Hashcode

Active member
  • Jul 5, 2017
    718
    190
    43
    Badulla
    අතිපූජනීය රේරුකානේ චන්දවිමල මහානාහිමියන්ගේ පොත් ගොඩක් මෙතන තියෙනවා. බාගන්න නම් පොතේ උඩ ක්ලික් කරන්න.

    ඔබ සැමට තෙරුවන් සරණයි!


    ආදුනිකයෙක්ට මේ පොත් කියවන්න පටන්ගන්න ඕනි පිළිවෙල කියන්න පුලුවන්ද මචන්.
    ලේසි වෙන්න මන් ඉලක්කම් දැම්මා.

    මට PDF කියවන්න එච්චර හිතට යන්නේ නැහැ. ඒක නිසා ඒක ඒක පොත් ගන්න බැලුවේ. කොතනින්ද පටන්ගන්න ඕනි මන්. basic ම තැන.

    තෙරුවන් සරණයි


    9vjb5j.png
     
    Last edited:
    • Like
    Reactions: Mr.Tom

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ආදුනිකයෙක්ට මේ පොත් කියවන්න පටන්ගන්න ඕනි පිළිවෙල කියන්න පුලුවන්ද මචන්.
    ලේසි වෙන්න මන් ඉලක්කම් දැම්මා.

    මට PDF කියවන්න එච්චර හිතට යන්නේ නැහැ. ඒක නිසා ඒක ඒක පොත් ගන්න බැලුවේ. කොතනින්ද පටන්ගන්න ඕනි මන්. basic ම තැන.

    තෙරුවන් සරණයි


    9vjb5j.png

    මචං මුලින්ම, අංක 25 "බෞද්ධයාගේ අත්පොත" කියවන්න. කඩේ පොත තියනවා රු175 යි
    දෙවෙනියට, අංක 14 "පුණ්‍යෝපදේශය" කියවන්න.
    තුන් වෙනියට, අංක 16 "චතුරාර්ය සත්‍යය" කියවන්න.
    ඉන් එහාට කියවන්න ඕනෙ පොත් ඔයාටම තේරේවි. :)
    හැම කරුණක්ම අවබෝධයෙන් කියවන්න.

    තෙරුවන් සරණයි!
     
    • Like
    Reactions: Hashcode

    ela charlie

    Well-known member
  • Oct 30, 2013
    802
    345
    63
    colombo
    බෞද්ධයාගේ අත් පොත සහ පුණ්‍යෝපදේශය මේ පොත් දෙකේ pdf file ඔයලා දෙන්න පුළුවන්ද?