රේල්වේ බල්ලෝ...
මේකයි බන් සිද්දිය.....
අද ස්ට්රයික් එකනිසා 3.15 මොරටු ට්රේන් එක කළුතරට වෙනකන් යනවා කියලා අනවුන්ස් කලා..
ට්රේන් එක පට්ට විදියට ලෝඩ්ලු දැන්.
කොහොමින් කොහොමහරි ට්රේන් එක පානදුරට ආවම පානදුර බල්ලො අනවුන්ස් කලා ට්රේන් එක කළුතරට යන්නෙ නැහැයි ඔක්කොමලා පිටි පස්සෙන් එන රුහුණුකුමාරියේ නගින්න කියලා..

රුහුණත් අද ස්ට්රයික් නිසා පට්ට ලෝඩ්...

අරට්රේන් එකේ කට කපලා ආපු සෙනඟ කොහොම පටවන්නද ඇඟිල්ලක් වත් ගහන්න බැරි රුහුණෙ..

කොහොම හරි අද උදේ ඉඳන් බස් නැතිව කට්ට කාලා හිටපු මිනිස්සුන්ට මලපැනලා රේල්වෙඋන්ට ගහන්නත් ගියා.....
ඒ පාර ඒ සුනඛ පුත්රයෝ කලේ මිනිස්සුන්ගෙන් පලි ගන්න එක...
ඒ එක්ස්ප්රස් ට්රේන් එක ඉස්සරහින් ස්ලෝව් එක යැව්ව එක..

කොහොම හරි කළුතරටත් ආවා කියමුකො..
අවජාතකයො මුළු ට්රේන් දෙකේම සෙනඟ ගෙනියන්න CTB බස් තුනයි දාල තිබ්බේ.
අද ගාළු මාතර යන මිනිසුන් දැඩි අපහසුතාවයන්ට පත් වුනා...

Last edited:

wadak naha ban kathakarala