රේ මිස්ටිරියෝගේ මරු පහරින්

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
මිනිස්සු ගහ ගන්නවා බලන් ඉදලා සතුටුවෙන එක ලෝක සම්මත ක්‍රීඩාවක් වෙන්න පුලුවන් ඒත් ඒක මානසික විකෘතිතාවයක් බන්
:yes::yes:
 

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
ඔහොමද බං ගහගන්නෙ.. විකාර..
ඔහොම නෙමේ ආයුධ දීල පට්ටෙට ශීල්ඩ් දාල දෙන්න ඕනෙ ගහගන්න :yes:
ගහගන්නවනං තියෙන්න ඕනෙ මෞන්ට්න්ගෙයි ප්‍රින්ස් ඕබරින්ගෙයි වලිය වගේ :D
කෝමද දත් මීටර් ගානක් විසික් වෙන්න දීල ඇස් දෙකට මහපට ඇඟිලි ඔබල ඇස් දෙකෙන් ලේ ගලද්දි, බෙරිහං දෙද්දි මිරිකල ඔළු කට්ට චප්ප කල්ල දාද්දි ලස්සන..
හැමෝටම මෞන්ට්න් ල ප්‍රින්ස් ඕබරින්ල වෙන්න බෑ..
ඒත් ඒ වගේ වලි තමා තියෙන්න ඕනෙ :yes:
මුන් රෙස්ලිං වල කරන්නෙ බොරුව කියල බලනකොටම පේනවනෙ බං.. හෙනම අතාත්ත්විකයි :baffled:
 

other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    අපෝ මට නම් ඕව බලන එවුනුත් පිළිකුල් ඕවගේ ගහගන්න සත්තුත් අප්පිරියයි

    මිනිස්සු ගහ ගන්නවා බලන් ඉදලා සතුටුවෙන එක ලෝක සම්මත ක්‍රීඩාවක් වෙන්න පුලුවන් ඒත් ඒක මානසික විකෘතිතාවයක් බන්

    :yes::yes::yes::yes::yes::yes:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඕවගේ වැඩි හරියක් බොරු නේ බං.. :dull:
    අරු මැරිලා ද? :(
    එහෙනං උගේ වෙලාව නරක වෙන්න ඇති.. :(
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අපෝ මට නම් ඕව බලන එවුනුත් පිළිකුල් ඕවගේ ගහගන්න සත්තුත් අප්පිරියයි
    කිසිම තේරුම් නැති වැඩක් මුන් මැරෙන්නම ඕනේ කාලකන්නි වල් සත්තු වගේ ගහගන්නවා අපේ ගොන් මීහරකුත් ඕව බලනව
    කියල වැඩක් නැ බන්. මුන් මොනවටද මිනිස්සු වෙලා ඉපදුනේ කියල හිතෙනව වෙලාවකට. සත්තුවත් මෙහෙම හැසිරෙනවද?...
     
  • Apr 19, 2011
    567
    158
    43
    නුවර
    මම බෙනා;18077874 said:
    මූ මැරුන එක නෙමේ හොඳම සිද්ධිය රේ මිස්ටීරියෝට ත‍ටු ආපු එක :lol:
    tumblr_n8b7x9yJxT1ree7dro1_400.gif
     

    Bgeek

    Member
    Sep 17, 2014
    647
    40
    0
    Cena ගේ seen එක hoax එකක් බං.. :D මේක සිරා.. බලපං wikiත් update කරලා.



    මොන සාදරණද බං.. ඔය wwe බොරු. :lol: wrestling බලන්න ඕනේ නම් MMA බලපං..

    MMA e mokadda bn :no:
     

    bdnsp

    Active member
  • Mar 30, 2014
    623
    158
    43
    Sri Lanka
    මිනිස්සු ගහ ගන්නවා බලන් ඉදලා සතුටුවෙන එක ලෝක සම්මත ක්‍රීඩාවක් වෙන්න පුලුවන් ඒත් ඒක මානසික විකෘතිතාවයක් බන්

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    රේ මිස්ටිරියෝගේ මරු... 03-22-2015 11:52 AM balana un balai.eka eka ekkenage kamaththa.unta mee harak kiyalaa apahasa karanna uba kawuda?nikan pada show danna epa.none of us perfect.

    mathak kalata sthuthiyi! but kiyanna thiyenne same to you thama..
    "eka eka ekkenage kamaththa." :yes:
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    මෙන්න මේ වීඩියෝ එක බලන්න.. මිස්ටිරියෝ ගහන ෂොට් එක යන්නේ ඔලුවට උඩින්.... මැරුණා නම් කලින් මැරෙන්න ඇත්තේ... අනිත් එවුන් වගේ හොරට සෙල්ලම් කරන එකෙක් නෙවි මිස්ටිරියෝ... ගොඩක් සාධාරණව කරන්නේ....




    රේ කලින් WWE හිටියේ. ..මේක නම් හරිම අන්තිම මට්ටමේ සෙට් එකක් මචං. WWE රෙෆරි හැම තිස්සෙම වැටිච්ච එකාව චෙක් කරනවා. මේකේ එකාට කිසි ගානක් නැහැ. ලණුවට තල්ලු උන පාර බෙල්ල මොකක් හරි වෙන්න ඇති. රේ ගහන ෂොට් එක මිනිහට වදින්නේ නැහැ.