මිනිස්සු ගහ ගන්නවා බලන් ඉදලා සතුටුවෙන එක ලෝක සම්මත ක්රීඩාවක් වෙන්න පුලුවන් ඒත් ඒක මානසික විකෘතිතාවයක් බන්






අපෝ මට නම් ඕව බලන එවුනුත් පිළිකුල් ඕවගේ ගහගන්න සත්තුත් අප්පිරියයි
මිනිස්සු ගහ ගන්නවා බලන් ඉදලා සතුටුවෙන එක ලෝක සම්මත ක්රීඩාවක් වෙන්න පුලුවන් ඒත් ඒක මානසික විකෘතිතාවයක් බන්






කියල වැඩක් නැ බන්. මුන් මොනවටද මිනිස්සු වෙලා ඉපදුනේ කියල හිතෙනව වෙලාවකට. සත්තුවත් මෙහෙම හැසිරෙනවද?...අපෝ මට නම් ඕව බලන එවුනුත් පිළිකුල් ඕවගේ ගහගන්න සත්තුත් අප්පිරියයි
කිසිම තේරුම් නැති වැඩක් මුන් මැරෙන්නම ඕනේ කාලකන්නි වල් සත්තු වගේ ගහගන්නවා අපේ ගොන් මීහරකුත් ඕව බලනව
මම බෙනා;18077874 said:මූ මැරුන එක නෙමේ හොඳම සිද්ධිය රේ මිස්ටීරියෝට තටු ආපු එක
Cena ගේ seen එක hoax එකක් බං..මේක සිරා.. බලපං wikiත් update කරලා.
මොන සාදරණද බං.. ඔය wwe බොරු.wrestling බලන්න ඕනේ නම් MMA බලපං..

මිනිස්සු ගහ ගන්නවා බලන් ඉදලා සතුටුවෙන එක ලෝක සම්මත ක්රීඩාවක් වෙන්න පුලුවන් ඒත් ඒක මානසික විකෘතිතාවයක් බන්








රේ මිස්ටිරියෝගේ මරු... 03-22-2015 11:52 AM balana un balai.eka eka ekkenage kamaththa.unta mee harak kiyalaa apahasa karanna uba kawuda?nikan pada show danna epa.none of us perfect.

yako mixed martial artMMA e mokadda bn![]()
brock lesnar ehhama hitiyeමෙන්න මේ වීඩියෝ එක බලන්න.. මිස්ටිරියෝ ගහන ෂොට් එක යන්නේ ඔලුවට උඩින්.... මැරුණා නම් කලින් මැරෙන්න ඇත්තේ... අනිත් එවුන් වගේ හොරට සෙල්ලම් කරන එකෙක් නෙවි මිස්ටිරියෝ... ගොඩක් සාධාරණව කරන්නේ....
EMINƎM;18079225 said:මේ දන්නේ නැති හින්ද අහන්නේ. රේ මස්ටිරියෝ Templar කෙනෙක්ද බන්