රොකට් එකක්..හි...හි..

ireshasy

Active member
  • Apr 21, 2007
    1,010
    24
    38
    රොකට් එකක්..හි...හි..

    1z34idv.jpg


    කොහොම පටන් අරන් කොහොම ඉවර වුණාද කියලා නෑ..
     

    ireshasy

    Active member
  • Apr 21, 2007
    1,010
    24
    38
    Omg....what an idea...:lol:
    tharaha hangala idirpath kala wage mata denenne...:rolleyes:
    podi sarcasm ekakuth denenawa...:D
    keep it up....!!!

    අද මගේ දවසේ ලස්සනම කමෙන්ට් එක...

    තැන්ක්ස්!
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    මදැයි ඔයින් ගියා .............. :baffled:
    අපූරු නිර්මාණයක් යාළුවා .....කෙටි නමුත් හරිම අර්ථවත්
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    කැමැතියි දැනගන්න කරපු නිරීක්ෂනවල හා ලබපු අත්දැකීම තුලින් අනාගතයේ ඔයිට වඩා වේගවත් එකකද නැත්නම් වේගය මධ්‍යස්ථ වශයෙන් තියෙන රොකාට්ටුවකටද නගින්න බලාපොරොත්තුව??

    කොහොම වෙතත් ලබපු පන්නරය තුලින් ලස්සන නිර්මානයක් නම් අපිට ඔබෙන් විඳින්න ලැබුනා...

    තව ලියන්න...ඔබට ජය...
     

    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    වේගයෙන් ඇදීගිය රොකට් එක ඇතිකල ශබ්ද තරංග ලොකු කම්පනයක් ඇති කරා...

    ගොඩාක් දේවල් යටපත් කරගෙන හාස්‍යය මතුකල පදවැලක්