රොට්වයලර් පැටියෙක් ගැන ප්‍රශ්න ටිකක්

AnuradhaRa

Well-known member
  • mchn uba ballo hadanawa neda.. denna answer me prashna walata..

    අපේ ගෙදර ඉන්නෙ ලෝකල් බව්වෙක්...
    ලෝකල් කිව්වට රෑට බුදියන්නෙ ගේ අස්සෙ..

    අපි තමා ගේ මුර කරන්නෙ :lol:
     
    Last edited:

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    Thank you very much
    මචං මූ හැමතැනම කක්ක දානවා.. එක තැනකට කක්ක දාන්න පුරුදු කරගන්න ක්‍රමයක් නැද්ද විශේෂ ක්‍රමයක් ? දන්නෙ නැති නිසා අහන්නෙ...

    ඇයි බන් රට බල්ලන්ට ඕව තේරෙන්නැත්තෙ. අපේ වල් බල්ලනම් අපිට පේන්න චූ දාන්නෙවත් නෑ පොඩි කාලෙ ඉඳන්
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,941
    3,031
    113
    Invalid
    රොට්වයලර් පරිස්සමින් හදපන් පුතී
    පට්ට සැර වෙනවා ඕකුන් බල්ලන්ගෙන් බයිට් ෆෝර්ස් එක වැඩිම එකෙක්
    උන්ට ඉන්නේ එක Master කෙනයි කියලත් කියනවා... කෑම බීම බෙහෙත් වලට හෙම වියදම තමයි ඉතින් පොඩි කාලෙ දවසට වේල් 4ක් වත් කන්න දෙන්න ඕන
    පැටිය කාලේ සති දෙකෙන් දෙකට බෙහෙත් විදින්න තියෙනවා මම දන්න විදිහට හොඳ Vet කෙනෙක් අල්ල ගනින්..
    උඹට වාහනයක් තියෙනවනම් ගැටළුවක් වෙන්නේ නෑ .. බල්ලා ලොකු වෙනකොට ගොඩක් ත්‍රීවිල් කාරයෝ ගෙනියන්නේ නෑ
     
    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm

    තව ප්‍රශ්නයක් new

    මචං මූ හැමතැනම කක්ක දානවා.. එක තැනකට කක්ක දාන්න පුරුදු කරගන්න ක්‍රමයක් නැද්ද විශේෂ ක්‍රමයක් ? දන්නෙ නැති නිසා අහන්නෙ...

    paththarayak aran rolll karaganin
    kakka dammama ekatata homba lan karala deepan ara roll karapu eken paarak dekak
    baya wenna epa
    ridennne naa
    but sadde nisa baya wenawa pora
    eliyatama yanawa eeta passe

    eth yako allapu gedara balla nam ane manda :D
    okun ONE-MASTER
    so take-care
     
    AnuradhaRa

    Well-known member
  • ඇයි බන් රට බල්ලන්ට ඕව තේරෙන්නැත්තෙ. අපේ වල් බල්ලනම් අපිට පේන්න චූ දාන්නෙවත් නෑ පොඩි කාලෙ ඉඳන්

    බොරු කියන්ඩ එපා :angry:

    අපේ බලුසන් මිරිස් පැලවලට හිටං චූ කරං යනව :baffled:
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    රොට්වයලර් පරිස්සමින් හදපන් පුතී
    පට්ට සැර වෙනවා ඕකුන් බල්ලන්ගෙන් බයිට් ෆෝර්ස් එක වැඩිම එකෙක්
    උන්ට ඉන්නේ එක Master කෙනයි කියලත් කියනවා... කෑම බීම බෙහෙත් වලට හෙම වියදම තමයි ඉතින් පොඩි කාලෙ දවසට වේල් 4ක් වත් කන්න දෙන්න ඕන
    පැටිය කාලේ සති දෙකෙන් දෙකට බෙහෙත් විදින්න තියෙනවා මම දන්න විදිහට හොඳ Vet කෙනෙක් අල්ල ගනින්..
    උඹට වාහනයක් තියෙනවනම් ගැටළුවක් වෙන්නේ නෑ .. බල්ලා ලොකු වෙනකොට ගොඩක් ත්‍රීවිල් කාරයෝ ගෙනියන්නේ නෑ

    one master kese wetath keema naahana ballek :) podi kale hariyata train kale nathnam ballaya baye thamai inna wenne :lol:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    රොට්වයලර් පරිස්සමින් හදපන් පුතී
    පට්ට සැර වෙනවා ඕකුන් බල්ලන්ගෙන් බයිට් ෆෝර්ස් එක වැඩිම එකෙක්
    උන්ට ඉන්නේ එක Master කෙනයි කියලත් කියනවා... කෑම බීම බෙහෙත් වලට හෙම වියදම තමයි ඉතින් පොඩි කාලෙ දවසට වේල් 4ක් වත් කන්න දෙන්න ඕන
    පැටිය කාලේ සති දෙකෙන් දෙකට බෙහෙත් විදින්න තියෙනවා මම දන්න විදිහට හොඳ Vet කෙනෙක් අල්ල ගනින්..
    උඹට වාහනයක් තියෙනවනම් ගැටළුවක් වෙන්නේ නෑ .. බල්ලා ලොකු වෙනකොට ගොඩක් ත්‍රීවිල් කාරයෝ ගෙනියන්නේ නෑ

    ඒකනේ ගෝල්ඩන් තමා හොඳම. හොරෙක් ආවත් කෙල නාවල යවන්නෙ.
     
    indisen

    Well-known member
  • Oct 28, 2009
    2,211
    183
    63
    everywhere
    සතියකට සැරයක් නෑව්වාම ඇති.
    ටික්කොන්ගෙන් ප්‍රවේසම් කරනු.
    දවසට දෙතුං පාරක් අව්විද්දන්න ඕනේ.
    potty training කරන්න මාස 2 1/2 පන්නින්න ඕනේ. පැටියට තේරෙන්නේ නෑනේ. ඊට පස්සේ දවසට දෙපාරක් වගේ යයි, උදේ හවස, කාපුවම.
    කෑම , බිම හ‍රියට දෙන්න ඕනේ වෙලාවට.
    VET කෙනෙක්ව හරියට සෙට් කරගෙන වෙලාවට බේත් විදින ඒවා කරන්න ඕනේ.
    මාස 3 පනිනකොට train කරන්න පටන් ගන්න ඕනේ.....

    මේං අපේ එකා ... 1 year

    34xfdia.jpg
     
    Last edited:
    • Like
    Reactions: D_Mad

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    දවස ගානේ නාවන්න එපා කියපන් බන්.. නැචුරලි බල්ලන්ගේ ඇඟේ නිකන් ඔයිලි ගතියක් වගේ තියෙනවා. ඒක උන්ට තියෙන්න ඕන. වැඩිපුර නාවන්න ගියාම උන්ගේ ලෝම යන්න ගන්නවා, තව හමේ බැක්ටීරියා ඕ ෆන්ගස් වගේ එන්න ගන්නවා. මං නම් අපේ ඒකා නාවන්නේ සතියකට සැරයයි. පැටියා කාලේ නම් තෙත රෙද්දකින් පිහ දැම්මේ. මං දන්න උන් බල්ලා නාවන්නේ, බල්ලා පොඩ්ඩක් ගඳ ගහන්න වගේ ගන්නකොට. කක්කා දාන එක නම් ඉතින් ඕන පැටියෙක් කරන වැඩක් නේ බන්. ඒක නම් ඉබේටම එළියට යන්න පුරුදු වෙයි. අපේ ඒකා නම් ඉබේම එළියට පුරුදු උනා. සමහර උන් කක්කා දාන්න රෙඩි වෙනකොට කියන්න පුළුවන්, එතකොට ටක් ගාලා උස්සගෙන එළියට දුවපන්. සමහර බ්‍රීඩස්ලා නම් කියන්නේ පැටියා මොකක් හරි වැරැද්දක් කරපු ගමන්ම පොඩි ඉරටු කෑල්ලකින් පිටිපස්සේ කකුලට හෙමීට ගහන්න කියලා. මේක වැරැද්ද කරලා තත්පර 15 ඇතුලත කරන්න කියන්නේ. පැටියා කාලේ හොඳට පරිස්සම් කර ගනින්. අමු මාළු මස් වගේ දිරවන්නේ නැති ඒවා කන්න දෙන්න එපා. අපේ ඒකා බට්ටා කාලේ කුණු වලට දාලා තිබුන අමු මාළු වගයක් කාලා, වමනේ දාන්නයි බඩ යන්නයි ගත්තා. මං දවස් තුන හතරක් යනකල් දිවා රෑ හෙන ගේමක් ඇදලා මිනිහා ගොඩ ගත්තේ. හොඳටම භය වෙලා හිටියේ ඒ දවස් වල නම්. දැන් අපේ ඒකාගෙන් තියෙන ලොකුම අවුල තමයි, මේකා ගෙදරට එන එන ඒකා හපන්න පුරුදු වෙලා තියෙන එක. දැන් දවස් තුනකට කලින් ලියුම් බෙදන පොරගේ අත එක පාරයි, කකුල දෙපාරයි ඇල්ලුවා. අන්තිමේදි දොස්තර ගාවට එක්කගෙන යන්න උනා. අපේ තාත්තට විතරයි ඌ සැරෙන්ඩර්, මාව නම් තඹේකට ගන්නෙ නෑ. ඒ නිසා හොඳට ට්‍රේන් කරපන්, විශේෂයෙන්ම ඕකා රොටෙක් නිසා. අනිත් එක තමයි සල්ලි කියලා බලන්න බෑ වියදම් කරන්න වෙනවා ඕකව හදන්න නම්. තව, Akilar ගෙනුත් අහපන්. පොර ඉතින් බලු එක්ස්පට්. මමත් මේ ලඟදි උගෙන් තමා සහය ලබා ගත්තේ..
     
    Last edited:
    • Like
    Reactions: D_Mad