රොට්වයලර් පැටියෙක් ගැන ප්‍රශ්න ටිකක්

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    සතියකට සැරයක් නෑව්වාම ඇති.
    ටික්කොන්ගෙන් ප්‍රවේසම් කරනු.
    දවසට දෙතුං පාරක් අව්විද්දන්න ඕනේ.
    potty training කරන්න මාස 2 1/2 පන්නින්න ඕනේ. පැටියට තේරෙන්නේ නෑනේ. ඊට පස්සේ දවසට දෙපාරක් වගේ යයි, උදේ හවස, කාපුවම.
    කෑම , බිම හ‍රියට දෙන්න ඕනේ වෙලාවට.
    VET කෙනෙක්ව හරියට සෙට් කරගෙන වෙලාවට බේත් විදින ඒවා කරන්න ඕනේ.
    මාස 3 පනිනකොට train කරන්න පටන් ගන්න ඕනේ.....

    මේං අපේ එකා ... 1 year

    34xfdia.jpg
    :love::love::love::love:

    මචං ගොඩාක් ස්තුතිය් මේ විස්තර කිව්වට. අහගන්න කෙනෙක් නෑ උබල තමා ඉන්නේ..
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    දවස ගානේ නාවන්න එපා කියපන් බන්.. නැචුරලි බල්ලන්ගේ ඇඟේ නිකන් ඔයිලි ගතියක් වගේ තියෙනවා. ඒක උන්ට තියෙන්න ඕන. වැඩිපුර නාවන්න ගියාම උන්ගේ ලෝම යන්න ගන්නවා, තව හමේ බැක්ටීරියා ඕ ෆන්ගස් වගේ එන්න ගන්නවා. මං නම් අපේ ඒකා නාවන්නේ සතියකට සැරයයි. පැටියා කාලේ නම් තෙත රෙද්දකින් පිහ දැම්මේ. මං දන්න උන් බල්ලා නාවන්නේ, බල්ලා පොඩ්ඩක් ගඳ ගහන්න වගේ ගන්නකොට. කක්කා දාන එක නම් ඉතින් ඕන පැටියෙක් කරන වැඩක් නේ බන්. ඒක නම් ඉබේටම එළියට යන්න පුරුදු වෙයි. අපේ ඒකා නම් ඉබේම එළියට පුරුදු උනා. සමහර උන් කක්කා දාන්න රෙඩි වෙනකොට කියන්න පුළුවන්, එතකොට ටක් ගාලා උස්සගෙන එළියට දුවපන්. සමහර බ්‍රීඩස්ලා නම් කියන්නේ පැටියා මොකක් හරි වැරැද්දක් කරපු ගමන්ම පොඩි ඉරටු කෑල්ලකින් පිටිපස්සේ කකුලට හෙමීට ගහන්න කියලා. මේක වැරැද්ද කරලා තත්පර 15 ඇතුලත කරන්න කියන්නේ. පැටියා කාලේ හොඳට පරිස්සම් කර ගනින්. අමු මාළු මස් වගේ දිරවන්නේ නැති ඒවා කන්න දෙන්න එපා. අපේ ඒකා බට්ටා කාලේ කුණු වලට දාලා තිබුන අමු මාළු වගයක් කාලා, වමනේ දාන්නයි බඩ යන්නයි ගත්තා. මං දවස් තුන හතරක් යනකල් දිවා රෑ හෙන ගේමක් ඇදලා මිනිහා ගොඩ ගත්තේ. හොඳටම භය වෙලා හිටියේ ඒ දවස් වල නම්. දැන් අපේ ඒකාගෙන් තියෙන ලොකුම අවුල තමයි, මේකා ගෙදරට එන එන ඒකා හපන්න පුරුදු වෙලා තියෙන එක. දැන් දවස් තුනකට කලින් ලියුම් බෙදන පොරගේ අත එක පාරයි, කකුල දෙපාරයි ඇල්ලුවා. අන්තිමේදි දොස්තර ගාවට එක්කගෙන යන්න උනා. අපේ තාත්තට විතරයි ඌ සැරෙන්ඩර්, මාව නම් තඹේකට ගන්නෙ නෑ. ඒ නිසා හොඳට ට්‍රේන් කරපන්, විශේෂයෙන්ම ඕකා රොටෙක් නිසා. අනිත් එක තමයි සල්ලි කියලා බලන්න බෑ වියදම් කරන්න වෙනවා ඕකව හදන්න නම්. තව, Akilar ගෙනුත් අහපන්. පොර ඉතින් බලු එක්ස්පට්. මමත් මේ ලඟදි උගෙන් තමා සහය ලබා ගත්තේ..

    හරි මචෝ ස්තුතියි කිව්වට මේව.. නොදන්න දේවල් දැනගත්ත TFS Rep+++
    :yes::yes:
     
    anchor14

    Well-known member
  • Oct 26, 2017
    2,030
    1,638
    113
    Golden retriver patiyekwa hadanna aasi bn.. patta fun ekak denne un... busy wadi nisa hadanna amarui.. unta constant care eka onalu... :(
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,817
    13,008
    113
    ලංකාවේ.. ලංකාවේ
    හැමදාම නාවන එක හොද නැ. විස්තර හැමෝම දාල තිබ්බා..
    මතක තියාගන්න බල්ලන්ට fungus අවොත් යවාගන්න අමරුය්.

    බල්ලන්ට ෂැම්පු තියනවා කඩේ, ගැලපෙන එකක් ගන්න. සමහර ඒවා බුල් බල්ලන්ට.
    අපි නම් නවන්නේ ගද එනකොට. එත් වැස්ස දවස් වලට නා. සාමාන්‍යයෙන් සති 2 - 3 කට. සමහර වෙලාවට සතියෙනුත්

    මචං මූ හැමතැනම කක්ක දානවා.. එක තැනකට කක්ක දාන්න පුරුදු කරගන්න ක්‍රමයක් නැද්ද විශේෂ ක්‍රමයක් ? දන්නෙ නැති නිසා අහන්නෙ..
    pharmcy එකේ ඕකට වෙනමම පොඩි බෝතලයක් තියනවා. එක බල්ලට ඉව කරලා ඌත් එක්ක ගිහින් පෙන්නලා එක තැනකට දාල එන්න තියෙන්නේ. උ එදා දවස් දෙක එතෙන්ට බෙට්ට දානවා. ඒ විදිහට සති 2- 3 කලාම උ පුරුදු වෙනවා එතනට දාන්න. තැන වෙනස් නොකර පුරුදු කරන්න මතක ඇතිව උ දාන දාන ඒවා අයින් කරලා දන්නා වෙලාවට. රුපියල් 800/- වගේ මතක

    මක්කොන්ට ෆ්රෝන්ට්ලයිනර් තමා දන්නේ. පැටියට හොදද නම් දන්නේ නැ. වයල් එකක් දැම්මම මාස 3- 5 අල්ලනවා 700/- වගේ වෙන්නේ 10 kg බරට

    හොද වෙට් ඩොකෙක් හොයාගනින්. අසනීප උනාම ගෙනියන්න. සමහර උන් ඉන්නවා නිවාඩු දවස් පෝය දවස් වලට, රෑට බලන්නේ නැ. සෙනසුරාදා හවස ලෙඩ උනාම, අවුරුදු නත්තල් දවසක ලෙඩ උනාම උන් බලන්නේ නෑ සතියක් විතර නිකන් තියලා ගෙන්න කියනවා. එතකොට උට කටින් බේත් දෙන්න බැරි තරමට අසනීපෙ වැඩි වෙලා සමහර වෙලාවට බේත් කලත් අහන්නේ නැතිව මැරෙන වේලාවන්. ඔය වගේ එකක් සෙට් උනොත් මතක තියාගනින් union place වල animal හොස්පිටල් එකක් තියනවා. 365 days open. උබේ හක්කේ විතරක් නෙමේ එන්න තියන දතුත් ගලවය්. එත් බලල බේරගන්න නම් ගොඩක් වෙලාවට පුළුවන්

    ලෙඩ හැදුනොත් හෙට හරියය් කියල බලා ඉන්නේ නැතිව දැකපු ගමන්ම බලල බේත් කලොත් ලේසිය්, වියදම අඩුය්.

    Last edited:

    Thank you brother :yes:
    මසුරන් වටින උපදෙස් ටික.. රෙප් හෙට තමා දෙන්න වෙන්නේ. පනු බෙතේ දෙන්නේ මාස 4කට පාරක් වගේ නේද ?
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    රොට්වයලර් පරිස්සමින් හදපන් පුතී
    පට්ට සැර වෙනවා ඕකුන් බල්ලන්ගෙන් බයිට් ෆෝර්ස් එක වැඩිම එකෙක්
    උන්ට ඉන්නේ එක Master කෙනයි කියලත් කියනවා... කෑම බීම බෙහෙත් වලට හෙම වියදම තමයි ඉතින් පොඩි කාලෙ දවසට වේල් 4ක් වත් කන්න දෙන්න ඕන
    පැටිය කාලේ සති දෙකෙන් දෙකට බෙහෙත් විදින්න තියෙනවා මම දන්න විදිහට හොඳ Vet කෙනෙක් අල්ල ගනින්..
    උඹට වාහනයක් තියෙනවනම් ගැටළුවක් වෙන්නේ නෑ .. බල්ලා ලොකු වෙනකොට ගොඩක් ත්‍රීවිල් කාරයෝ ගෙනියන්නේ නෑ

    wife lage gedara inne rot ekk, gedara wahane nam uwa aran yanne na :D uge kata wahala threewheel ekaka ekka yanne, ekath eka threewheel driver kenek, mu dawasak muge mask eka galawagena yana gaman,e karala hayyen burala, threewheel driver threewheel eka nawattala,eken bahala duwala
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,817
    13,008
    113
    ලංකාවේ.. ලංකාවේ

    Thank you brother :yes:
    මසුරන් වටින උපදෙස් ටික.. රෙප් හෙට තමා දෙන්න වෙන්නේ. පනු බෙතේ දෙන්නේ මාස 4කට පාරක් වගේ නේද ?

    podi kale nam masa 3 kiyala thama danne. loku unamanam masa 4k- 5k awulak naa. mokada polawa lewa kana eka adu wenawa ne. pharmacy eken ganne nathiwa podi kale dokagenam ganin. passe nam awulak naa. mokada barata denna one pramane doka danne. anika brand walath tiyanawa. moka unath oral tablet bath denna purudu karannna. naththan podi asaneepekatath injection gahanna wiyadam karanna wenawa lokuwata. geiyanna genna karadara.
     
    Last edited:
    • Like
    Reactions: D_Mad

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,941
    3,031
    113
    Invalid
    wife lage gedara inne rot ekk, gedara wahane nam uwa aran yanne na :D uge kata wahala threewheel ekaka ekka yanne, ekath eka threewheel driver kenek, mu dawasak muge mask eka galawagena yana gaman,e karala hayyen burala, threewheel driver threewheel eka nawattala,eken bahala duwala

    මගේ ඉන්නේ GSD කෙනෙක් දැන් මාස 7ක් වගේ ඇති
    මූව threewheel එක පාරක් ගෙන ගිය threewheel කාරයෙක් අයේ එක්කන් යන්නේ නෑ
    මූ බුරනකොට උන් වෙව්ලනවා.. මම නම් මූව වාහනේ අරන් යනවා
    වැඩේ තියෙන්නේ තනියෙන් අරන් යන්න බෑ මූ මට drive කරන්න දෙන්නේ නෑ
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    මගේ ඉන්නේ GSD කෙනෙක් දැන් මාස 7ක් වගේ ඇති
    මූව threewheel එක පාරක් ගෙන ගිය threewheel කාරයෙක් අයේ එක්කන් යන්නේ නෑ
    මූ බුරනකොට උන් වෙව්ලනවා.. මම නම් මූව වාහනේ අරන් යනවා
    වැඩේ තියෙන්නේ තනියෙන් අරන් යන්න බෑ මූ මට drive කරන්න දෙන්නේ නෑ
    burana ekata kata wahapan, aru nam threewheel ekata dapu welawe idan gedara enakanma kata wahala thiyanne, doka lagadi wath mask eka galawanne na, dokath bayai kiyahanko uta, anith ballo innawa unta ganak wath naha, mu thani minimaruwek wenawa ethanadi
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,941
    3,031
    113
    Invalid
    burana ekata kata wahapan, aru nam threewheel ekata dapu welawe idan gedara enakanma kata wahala thiyanne, doka lagadi wath mask eka galawanne na, dokath bayai kiyahanko uta, anith ballo innawa unta ganak wath naha, mu thani minimaruwek wenawa ethanadi

    patiyane ban thama masa 7i ne mona hithakinda kata badinne
    matanam ba ban:(
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    Frontline hari yanne na ekaparai ita passe wadak na. doka dan denne toffee ekak wage ekak eka kanna dunnama 5-6 months walata awulak na
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    Ape gedara inna Val bellita ela ballek set karanna beluwe. Golden Retreiver ekek ganna beluwe. Un amaruda hadanna. Danna kenek kiyanna pls.
     
    Last edited:

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,618
    6,326
    113
    සාමානයෙන් සතියකට සැරයක් නෑව්වහම ඇති කියලා තමයි කියන්නේ..?
    සබන් ගාන්න එපා ශැම්පු එකක් පාවිච්චි කරන්න...(බල්ලන්ට වෙනම ඒවා තියෙනව ඒවා නැත්නම් සාමානය මිනිස්සු ගානා ඒවා අවුලක් නෑ)

    ගෙයි කොහේ හරි මුල්ලකට පත්තර පිටුවක් දාලා දියන් (පේමන්ට් එකේ හරි)
    ඕනේනම් වැලි ටිකක් දාලා.. (ඒකට් ටොයිලට් යන්න පුරුදු කරපන්)