![]()
![]()
![]()
Pom: Cross Un Inne Ban.. Dad Shprd cross & mom Pom:
අම්මටහුඩු.
මාර මික්ස් එකක්.
මාර මික්ස් එකක්.
![]()
![]()
![]()
Pom: Cross Un Inne Ban.. Dad Shprd cross & mom Pom:

















You must spread some Reputation around before giving it to akilar25 again.
උබට දෙන්න රෙප් නෑ බන්. හැමදාම දීල.
ela bro.
kasl registerd kiyanne mokakda?
Mageth innawa mcn , eka lion sheperd ekek , lion ,german mokadda bun wenasa,
Anika ape balla , minissu apuwama hapanne ne e gona un ekka sellam karanna dagalanne , matanam epa wela thiyenne, api ballek hadanne arakshawatath ekka neh
මෙහෙමයි බන්.
උබලා ඉන්නකොට එන මිනිස්සු එක්ක උබලාගේ බල්ලා ෆ්රේන්ඩ්ලි උනාට උබලා නැති වෙලාවේ එන මිනිස්සුන්ට ෆ්රේන්ඩ්ලි නෑ නේ.
සෝ ඒ නිසා අව්ලක් නෑ.
සද්දයක් බද්දයක් ආවම බුරනවනේ කොහොමත්.
අනිත් එක ජර්මන් ශෙපර්ඩ් එකෙක් ඉන්න ගෙදරකට මොකෙක්වත් හොරෙක් පනින්නේ නෑ බන්.
මිනිස්සු දැක්කත් බයයිනේ.


යාළුවා කවදාවත් බල්ලට ගහල බැනල නෑ. එත් බයයි. ඇගේ size එකට බයයිද කොහෙද මන් හිතන්නේ.