රොට්වයලර්~Rottweiler

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    20160625_130627_zpsu4lcjwj1.jpg


    20160313_134347_zpsvjc2b7wc.jpg


    20160313_134314_zpsjhiv13dz.jpg


    Pom: Cross Un Inne Ban.. Dad Shprd cross & mom Pom:

    අම්මටහුඩු.
    මාර මික්ස් එකක්.

     

    Thilinacw

    Well-known member
  • Oct 3, 2011
    1,355
    610
    113
    Colombo
    You must spread some Reputation around before giving it to akilar25 again.
    උබට දෙන්න රෙප් නෑ බන්. හැමදාම දීල. :baffled:

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ela bro.
    kasl registerd kiyanne mokakda?

    අපේ රටේ තියනවා මචන් ඩෝග් ක්ලබ් දෙකක්.
    මේ ක්ලබ් දෙකේ බල්ලෝ රෙජිස්ටර් කරාම ඒ සතාගේ ඩිමාන්ඩ් එක වැඩි වෙනවා මචන් ඇන්ඩ් ඒ ක්ලබ් දෙකේ රෙජිස්ටස‍්ර් කරන්න බෑ ඕන සතෙක්ව.
    හොද පෙලපතක් තියන බල්ලන්ව විතරයි රෙජිස්ටර් කරන්න පුලුවන්.

    CKC
    (Ceylon Kennel Club)

    මෙයාලගේ රෙජිස්ට්‍රේශන් ප්‍රොසෙස් එක ලේසියි.
    ගොඩක් වෙලාවට පැටියගේ අම්මයි තාත්තයි විතරයි බලන්නේ පැටියව රෙජිස්ට්‍රේශන් කරන්න යද්දි.
    රෙජිස්ට්‍රේශන් වලට යන ගානත් අඩුයි.
    http://www.ceylonkennelclub.com/

    KASL
    (Kennel Association of Sri Lanka)

    මෙයාලගේ රෙජිස්ට්‍රේශන්ස් කරගන්න තරමක් අමාරුයි මොකද මෙයාලා විස්තර ගොඩක් හොයලා බලන නිසා.
    සතාගේ අම්මා,තාත්තා විතරක් හිටියට මදි.
    සතාගේ සීයා,ආච්චි සහ ඊට පස්සට හිටපු අය ගැනත් පුලුවන් තරම් විස්තර හියාගෙන තමා මෙයාලා රෙජිස්ටර් කරගන්නේ පැටියෙක්ව.
    CKC එකට සාපේක්ශව ගාන ටිකක් වැඩියි මෙයාලගේ රෙජිස්ට්‍රේශන්ස් වලදි ඇන්ඩ් හොදයි මෙයාලගේ එක.
    http://www.kasl.lk/
     

    tharindu B

    Member
    Mar 16, 2008
    1,216
    19
    0
    Mageth innawa mcn , eka lion sheperd ekek , lion ,german mokadda bun wenasa,
    Anika ape balla , minissu apuwama hapanne ne e gona un ekka sellam karanna dagalanne , matanam epa wela thiyenne, api ballek hadanne arakshawatath ekka neh
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Mageth innawa mcn , eka lion sheperd ekek , lion ,german mokadda bun wenasa,
    Anika ape balla , minissu apuwama hapanne ne e gona un ekka sellam karanna dagalanne , matanam epa wela thiyenne, api ballek hadanne arakshawatath ekka neh

    ලයන් ශෙපර්ඩ් ගැන මේක කියවන්කෝ.

    http://www.elakiri.com/forum/showthread.php?t=1751792

    මෙහෙමයි බන්.
    උබලා ඉන්නකොට එන මිනිස්සු එක්ක උබලාගේ බල්ලා ෆ්‍රේන්ඩ්ලි උනාට උබලා නැති වෙලාවේ එන මිනිස්සුන්ට ෆ්‍රේන්ඩ්ලි නෑ නේ.
    සෝ ඒ නිසා අව්ලක් නෑ.
    සද්දයක් බද්දයක් ආවම බුරනවනේ කොහොමත්.
    අනිත් එක ජර්මන් ශෙපර්ඩ් එකෙක් ඉන්න ගෙදරකට මොකෙක්වත් හොරෙක් පනින්නේ නෑ බන්.
    මිනිස්සු දැක්කත් බයයිනේ.

     
    • Like
    Reactions: krishan003

    BlizZ

    Member
    Oct 6, 2015
    319
    30
    0


    මෙහෙමයි බන්.
    උබලා ඉන්නකොට එන මිනිස්සු එක්ක උබලාගේ බල්ලා ෆ්‍රේන්ඩ්ලි උනාට උබලා නැති වෙලාවේ එන මිනිස්සුන්ට ෆ්‍රේන්ඩ්ලි නෑ නේ.
    සෝ ඒ නිසා අව්ලක් නෑ.
    සද්දයක් බද්දයක් ආවම බුරනවනේ කොහොමත්.
    අනිත් එක ජර්මන් ශෙපර්ඩ් එකෙක් ඉන්න ගෙදරකට මොකෙක්වත් හොරෙක් පනින්නේ නෑ බන්.
    මිනිස්සු දැක්කත් බයයිනේ.


    අපේ GSD එකත් කාලයක් යනකන් මිනිස්සුන්ට බිරුවේ නෑ. අපේ ඒ දවස්වල කියා කියා හිටියේ මූ ගොළුද මන්ද කියල.:yes::D
    දැන් එකටත් එක්ක හරියන්න බුරනවා. ඌට බය නෑ කියල පෙනුනොත් ඌ බුරන්නේ මනුස්සයට බයට. කවුරුහරි බුරන කොට ලගට අවොත් ඌ බුර බුර පස්සට යනවා.
    කුණු ගෙනියන්න එන මිනිස්සුනං පුදුම බයක් තියෙන්නේ. ඒ මිනිස්සුන්ටනන් පස්සේ එලව එලවහරි බුරනවා බයයි කියල දන්න හින්ද.
    අපේ යාලුවෙක් ඉන්නවා එයාට ඌ කොච්චර බයද කියනවනං එනකොට බුරල ගිහින් ගේ ඇතුලේ හැංගෙනවා. ලගට ගියොත් චු යනවා. :sorry: යාළුවා කවදාවත් බල්ලට ගහල බැනල නෑ. එත් බයයි. ඇගේ size එකට බයයිද කොහෙද මන් හිතන්නේ.:D