මේ කතාව සිරා නේද.. මේ යකා අව්රුදු 55 k තිස්සෙම නිකන් කට මැද දොඩවපු එකම විතරනේ කරලා තියෙන්නේ.. මූන්ගේ වියාපරේ ඉන්න හැත්තම අරගලෙන් පස්සේ රැලි තිය තිය හැමිනුනා විතරයි කිසිම වැඩකට ඇති දෙයක් කරලා නෑනේ..
බයියෝගේ අදෝනාව ඇහෙන්නේ මාලිවාවේ පැත්තෙන් සහෝදරයා..
Bai adona
මුගේ පෙනුම තියෙන ගුරුවරු ඉන්නවා හැම ඉස්කෝලෙකම..අඩෝ මේ පොර හොදට දැකල පුරුදුයි. වීඩියෝ එක බැලුවෙ නෑ.

Yoo.. That mean bro cant even manage simple business.. උට utube chanel එකක් දාලා දුන්නනන් හරි daily vlogs දාන්නරොටි කඩ කරන්නද අනුර එන්නේ? මුන් හිතන්නේ මුන් වගේ අනිත් හැමෝම කියලා.
![]()
මු NPP එකේ මොල් කාන්ත ගේ පාර්ට් එක රඟපාන්නේමොනවද බන් මේ කියන්නෙ, මරුටියෙන් එනවා කිව්වලු, ප්‍රාඩෝ එකෙන් ආවලු, මොනවද මේ ගොබ්බ කතා![]()
![]()
කොතනද ගොබ්බ ??මොනවද බන් මේ කියන්නෙ, මරුටියෙන් එනවා කිව්වලු, ප්‍රාඩෝ එකෙන් ආවලු, මොනවද මේ ගොබ්බ කතා![]()
![]()
බයියෝගේ අදෝනාව ඇහෙන්නේ මාලිවාවේ පැත්තෙන් සහෝදරයා..

Anurama නේද කියන්නේ ඔවුන් ගෙවන්නේ අල්පේච්ච ජීවිතය. ආගම සිත තුල පමනක් පවතින්නේය, blah blah blah..ethanin eha anura sahodarayath කතා කරයා නෑ..පොර cultural කෑල්ලක් අල්ලන් විවේචනය කරපු එක නේද කරලා තියෙන්නේ දෙයක් විදිහට..Ehenam ai me over time karanne
Prado eken awath marutiyen awath adaala nane. Assets and Liabilities statement deela thiyenne. Assets aduma Anurata. Ethanin eha katha karanna deyak na.