මචං මගේ සහෝදරයෙක් ඉන්නවා අ. 37. මිනිහට දියවැඩියාව, බෙහෙත් ගන්නවා දිගටම. මේකේ කවුරුහරි ඉන්නවද සිංහල හෝ ඉංග්රීසි බෙහෙත් වලින් ස්ථිරවම ලෙඩ හොදකරගත්තු ? පින්සිද්ද වෙනවා නිවැරදි තොරතුරක් දියල්ලකෝ ....? මිනිහගේ වයසත් එක්ක තවම කල් තියනවානේ හොදකරගන්න.
me weda hamuduruwo hodai kiyala ahala tyenawa...

ඒ කීවේ???? පුද්දලික අද්දැකීම් තියනවද ?narakai kiyalath ahala thiyanawa![]()
pudgalika athdakeem nam na, oya cancer walata beheth karanakota common cancer beheth kudu karala denawa kiyala kathawak ahala thiyanawa.... ee cancer wlata . anith ewanm danne naඒ කීවේ???? පුද්දලික අද්දැකීම් තියනවද ?
1) දියවැඩියාව නිට්ටාවට හොද කරන්න බැ. ඒකයි ඇත්ත. බටහිර හෝ දේසිය කනෙක් එමෙම කියවනම් ඒක පට්ට බොරුවක්. නමුත් හොද වු ගානට තියාගන්න පුලුවන්.මචං මගේ සහෝදරයෙක් ඉන්නවා අ. 37. මිනිහට දියවැඩියාව, බෙහෙත් ගන්නවා දිගටම. මේකේ කවුරුහරි ඉන්නවද සිංහල හෝ ඉංග්රීසි බෙහෙත් වලින් ස්ථිරවම ලෙඩ හොදකරගත්තු ? පින්සිද්ද වෙනවා නිවැරදි තොරතුරක් දියල්ලකෝ ....? මිනිහගේ වයසත් එක්ක තවම කල් තියනවානේ හොදකරගන්න.
යටියන්තොට නේද? මාස හයක් බිව්වම නිට්ටාවට හොඳ වෙනව කියල ගෙවල් පැත්තෙ ඇන්ටි කෙනක් යනව. එක වතාවකට 11000ක් යනවලු. මාස හයකින් අප්ඩේට් එකක් දෙන්නම්දියවැඩියාවට ප්රසිද්ධ මහවිල වෙදෙක් ඉන්නවා කියන්නේ හොයලා බලන්න
යටියන්තොට නේද? මාස හයක් බිව්වම නිට්ටාවට හොඳ වෙනව කියල ගෙවල් පැත්තෙ ඇන්ටි කෙනක් යනව. එක වතාවකට 11000ක් යනවලු. මාස හයකින් අප්ඩේට් එකක් දෙන්නම්