මෙකෙන් දෙන හොද පණිවිඩයක් තමයි සමහරු හිත්නවා මොනවා හරි පිං අතේ වැඩක් කරන්න ඔන සල්ලි කියක් හරි ලැබුනහම ඔය වගේ දෙවල් එත් සල්ලි වලට වඩා ශ්‍රමයෙන් වචනෙන් කරන්න පුලුවන් දෙවල් ගොඩක් තියෙනවා. ඉතින් වතුරේ පාවෙන කුබියෙක් හරි බෙරගනන් එක පිංක් thanks for sharing !
රඹා;19474593 said:ඕක share කරල අරූගෙ ත්‍රීවීල් එක ඉස්සරහ පෝලිමක් තියෙයිද දන්නෑ නොමිලෙ ඇස් වාට්ටුවට යන්න.
අනිවා බන්. අපේ කට්ටිය පින් කියලා දන්නේ බෝධි පූජා කරන ඒකයි කතරගම යන ඒකයි එහෙම නැත්නම් උපන්දිනේට අනාත නිවාසෙකට දානේ දෙන එකයි තමයි ගොඩක් දුරට. (ඒවා වැරදියි කියනවා නෙමෙයි)
ඕන වෙලාවක බලපන් අපේ වහනයක් කැඩුනොත් හරි මොකක් හරි කරදරයක් උනොත් හරි "මොකද අව්ල" කියල වත් අහන්නේ ත්‍රීවිල් එකක හරි බයික් එකක හරි කෙනෙක් විතරයි


ඕන වෙලාවක බලපන් අපේ වහනයක් කැඩුනොත් හරි මොකක් හරි කරදරයක් උනොත් හරි "මොකද අව්ල" කියල වත් අහන්නේ ත්‍රීවිල් එකක හරි බයික් එකක හරි කෙනෙක් විතරයි












ඕක රෝද කීයෙ හරි මනුස්සකම නෙමේ, රෝද ගානෙං ස්වායත්ත මෝඩ කම![]()
මේ මනුස්සයට කියන්න තියෙන්නෙ පව් කියල විතරයි![]()
මනුස්සකමත් තියෙන්න ඕනෙ අවශ්‍යය ප්‍රමාණෙට විතරයි![]()
ඕනෙවට වඩා මනුස්සකම වැඩිවුනාම හැම මඟුලම පිටේ බඳින්න එනව![]()
එතකොට වෙන්නෙ බූරුවෙක් වෙන එක![]()
දැන් ඔය මනුස්සයට හරියයිද ?![]()
නාකි වෙලා සිල් රෙදි පොරෝගත්තට මේ සමාජෙ ඉන්නෙ සුපිරිම කාලකන්නි සෙට් එකක්![]()
ඕක දැක්ක ගමං හැමදාම මුගෙන් පිනට හයර් යන්න බලාගෙනයි එන්නෙ![]()
අන්තිමට මේ මනුස්සයට වෙන්නෙ නිකං පාඩු විඳින්න![]()
වැඩිහිටි රෝගීන් නොමිලේ ප්‍රවාහනය කරන්න ඕන්නං වැඩිහිටි රෝගියෙක් හයර් එකක් යන්න ආවාම එක්කගෙන ගිහිල්ල අද ෆ්‍රී කියල කියනව එච්චරයි![]()
නැතුව ඔහොම බෝඩ් ගහගෙන එක එකාට හොඳ කරන්න යෑමෙන් වෙන්නෙ නිකං කෙලෝගන්න එක විතරයි![]()
කරන වැඩේ හොඳයි හැබැයි ඉතිං පව් ඒ මනුස්සය![]()
![]()

