රෝද පුටු / කිහිලි කරු ගන්නෙ කොහෙන්ද?

maticat

Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    walkrite hondai - wheel chair about 18000 (Rs)

    Dematagoda junction eke next to P&S there is a shop with all those items
    I think price will be a lot less there.....
     
    • Like
    Reactions: QuickMoney

    QuickMoney

    Member
    May 11, 2011
    268
    79
    0
    walkrite hondai - wheel chair about 18000 (Rs)

    Dematagoda junction eke next to P&S there is a shop with all those items
    I think price will be a lot less there.....

    machan walkrite 1k tynawa 141 bus yana pareth.. ethana balapan

    දෙන්නටම තෑන්ක්ස් මචන් ! මම හෙටම ගිහින් බලන්න ඕන..:)
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.

    තෑන්ක් යූ මචන් ! මම හෙට කතා කරන්නම් (අද නිවාඩු නේ)
    :):)

    නෑ, කොල්ලෝ.. අපි නම් හැමදාම වැඩ..
    ඉරිදා විතරයි නිවාඩු.. ( අපිට නම් ඉතින් පෝය කියලා නිවාඩුවක් නෑ..)
    ඔයා අද කොල් එකක් දෙන්න..
     
    QuickMoney

    Member
    May 11, 2011
    268
    79
    0
    නෑ, කොල්ලෝ.. අපි නම් හැමදාම වැඩ..
    ඉරිදා විතරයි නිවාඩු.. ( අපිට නම් ඉතින් පෝය කියලා නිවාඩුවක් නෑ..)
    ඔයා අද කොල් එකක් දෙන්න..
    එහෙ නම් මම ටිකකින් ගන්නම් මචන් ! :)
     
    PuNk X

    Well-known member
  • May 27, 2010
    1,137
    63
    48
    homagama shop ekak thiyenawa lizzy B kiyala....... ubata one nam cntact num eka hoyala dennam