රෝසි_නංඟී_කවි

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
මට මේ කවි දිරවන්නේ නෑ.මට දිරවන්නේ දේශපාලන කවි.පුලුවන්නම් පොලිටිකල් කවි,මිනිසුන්ගේ ප්‍රශ්න ගැන කවි ලියපන්.ජනතා කවි පෙලක් ලියපන්කො.ජනාධිපතිතුමා ගැන කවි පෙලක් ලියපන්කො..
 
Last edited:

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
මේ දැන් ෆෝම් වූ හන්දා නෑ ......මෙල්ල
ගෙදරට යනෙන් තුරු නෑනේ ඉව...සිල්ල
මේවගේ වලාවක දුටුවොත් වෙන .කෙල්ල
මට සිදුවන්නේ ගනින්න හිර ගේ ...පල්ල

පොන්සෙක් සෙට් වෙලා කවි ටික ...මරන්නා
රෙෆියුජි වීසා පොන්නය උඩ .......පනින්නා
ඌව දැකල දැන් නම් ** ..........බහින්නා
මේ සල්වතා ගෙන සක්වල .........ගසන්නා
හො‍ඳොටෝම රිදිලා, රිදිලා.... එල
 
suuraya

Member
Apr 27, 2013
1,036
64
0
මට මේ කවි දිරවන්නේ නෑ.මට දිරවන්නේ දේශපාලන කවි.පුලුවන්නම් පොලිටිකල් කවි,මිනිසුන්ගේ ප්‍රශ්න ගැන කවි ලියපන්.ජනතා කවි පෙලක් ලියපන්කො.ජනාධිපතිතුමා ගැන කවි පෙලක් ලියපන්කො..

:rofl: එහෙනම් මහත්තයො පුක නොදී පලකෝ :rofl:
 
Chathurangaabey

Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්
    මේකනම් මරයි ඔයි... තෝ වල් කොල්ලෙක් නෙමෙයි වල් බල්ලෙක් ඩො.....

    92178.gif
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    මට මේ කවි දිරවන්නේ නෑ.මට දිරවන්නේ දේශපාලන කවි.පුලුවන්නම් පොලිටිකල් කවි,මිනිසුන්ගේ ප්‍රශ්න ගැන කවි ලියපන්.ජනතා කවි පෙලක් ලියපන්කො.ජනාධිපතිතුමා ගැන කවි පෙලක් ලියපන්කො..

    එයි,කිරියේ ඉන්න ඔක්කොමලා තමුන්ගේ වැඩ නවත්තල මෙහෙට ඇවිත් අපේ ඇමසියාට දිරවන කවි ලියහල්ලා.නිදි මරාගෙන කවි ලියහල්ලා,කවි ලියන්න බැරි එවුන් එකතු වෙලා කවි ලියන එවුන්ට තේ හදපල්ලා..................
    අනේ මේ!
    *ක දෙන්න නම් ලෑස්ති වෙන්නෙපා හරිය?
    :lol::lol::lol::lol:
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    බොහෝ බහුශෘත බව සිතු අමසින්..කොලුවා
    දෙශපාලනේ දෙබසක් දීලා................බැලුවා
    අහල පහල උන් ඔක්කොම නාහේ ...වැහුවා
    රෙද්ද පල්ලෙ රෙවිලා බව අමසින්.......දුටුවා
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    පළමුව ටීචර්ය දෙවනුව නංගී....................ය
    තෙවනුව කව්රුදැයි තාමත් නොදනී ..........ය
    මෙලෙසට ඇරියොතින් නං බඩු ෂුවර්....තොට
    පරිස්සම් වෙයන් ඊළඟ පහර ................ගැන
    BUMP :P :cool:
     
    Last edited:

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    පළමුව ටීචර්ය දෙවනුව නංගී....................ය
    තෙවනුව කව්රුදැයි තාමත් නොදනී ..........ය
    මෙලෙසට ඇරියොතින් නං බඩු ෂුවර්....තොට
    පරිස්සම් වෙයන් ඊළඟ පහර ................ගැන
    BUMP :P :cool:

    3rd line FAIL :P :P
    (jk)