රෝහිතට ගෙවල් කීයක් තියෙනවද..?

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    ලංකාවේ දැනට තියෙනවා,

    👉කොළඹ,

    🏰මිරිහාන,
    🏰විජේරාමේ,
    🏰නුගේගොඩ.

    👉මාතර

    👉මැදමුලන.

    තව උඹලා දන්න රාජපක්ෂලාගේ පදිංචි තැන් මොනවද..,
     
    • Like
    Reactions: elakiriaddict

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,204
    17,156
    113
    ඔය වගේ උන් property ගන්නේ උන්ගේ නමෙන් නෙමෙයි..මල්වානේ ගේත් බැසිල්ගෙ වුනාට ඒක ලස්සණට යට ගැහිලා ගියානේ..දැන් ලංකාවේ උන්ට ඒව මතකවත් නෑ.
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    ඔය වගේ උන් property ගන්නේ උන්ගේ නමෙන් නෙමෙයි..මල්වානේ ගේත් බැසිල්ගෙ වුනාට ඒක ලස්සණට යට ගැහිලා ගියානේ..දැන් ලංකාවේ උන්ට ඒව මතකවත් නෑ.
    කැරීම පිං කරලා තියෙන්නේ.
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,457
    36,379
    113
    මැදමහනුවර
    3yLDoRf.jpg
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,614
    86,967
    113
    ආශ්චර්යමත් රටක
    ඔය වගේ උන් property ගන්නේ උන්ගේ නමෙන් නෙමෙයි..මල්වානේ ගේත් බැසිල්ගෙ වුනාට ඒක ලස්සණට යට ගැහිලා ගියානේ..දැන් ලංකාවේ උන්ට ඒව මතකවත් නෑ.

    ඒව යට ගැහුවෙ ලකේ පංකාවෙ බයි හරක් නීතියක් නැති බංකොළොත් රටක් හදපු නිසා මිසක් හොයන්න බැරිකමකට නෙවෙයි 😂😂